IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අලින්ට එරෙහි යුද්ධයක් මන්නාරමේ

වල් අලින් ගම්වැදීමෙන් වවුනියාව සෙට්ටිකුලමේ  ජීවිත හානි සිදුවීම වැලැක්වීමට සහ ගම්වදින වල් අලින් පළවා හැරීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් මැදවච්චිය - මන්නාරම මාර්ගය අවහිරකරමින් ගම්වාසීහ අද විරෝධතාවක් පැවැත්වූහ.

යුද්ධය නිසා තමන් වසර ගණනක් පීඩා විඳි බවත්, දැන් වල් අලින් නිසා යළි යුද්ධයක් කිරීමට සිදුවී ඇති බවත්, තම දරුවන්ට උදේට පාසල් යෑමට සිදුවී ඇත්තේ ද මර බියෙන් බවත් ගම්වාසීහු කීහ.

මීට දින දෙකකට පෙර ද වල්අලි ප්‍රහාරයකින් 67 හැවිරිදි පුද්ගලයකු මිය ගියේය.

මේ සම්බන්ධයෙන් වවුනියාව වනජීවි අඩවි ආරක්ෂක නිලධාරී එම් ඩී එල් ලයනල් මහතාගෙන් විමසූ විට ඔහු කීවේ සෙට්ටිකුලම වල් අලි තර්ජනය මැඩලීමට විදුලි වැටක් ඉදිකිරීමට බලාපොරොත්තු වන බවයි.



අදහස් (0)

අලින්ට එරෙහි යුද්ධයක් මන්නාරමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site