උතුරු සහ නැගෙනහිර දෙපළාතෙන් පිටත සිටින දෙමළ ජනතාවගේ අර්බුදවලට නව ව්‍යවස්ථාව හරහා විසදුම් සෙවීම පිණිස 16 දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කළ බව දෙමළ ප්‍රගතිශීලී ස්න්ධානය කියයි.
එම කමිටුව විශ්ව විද්‍යාල කථිකාචාර්‍යවරුන්ගෙන් ද, නීතීඥයන් ඇතුළු විද්වතුන්ගෙන් ද සමන්විත බව එම සන්ධානය සඳහන් කරයි.
එම කමිටුව ඉදිරිපත් කරන යෝජනා රජයට බාර දෙන බව එහි නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා කියයි.
2025 දෙසැම්බර් මස 18
577
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලුත් ව්‍යවස්ථාවට යෝජනා දෙන්න මනෝ ගනේෂන්ගෙන් කමිටුවක්