IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


අලුත් විදුලි පනත හොඳ එකක් නෙමෙයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

නව  විදුලි පනත විදුලි බල ක්ෂේත්‍රය ශක්තිමත් කරන පනතක් නොවන බව ඉතා පැහැදිලි යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"බලශක්ති ක්ෂේත්‍රයේ දෙස් විදෙස් ප්‍රායෝජන ලැබෙන ආකාරයේ ප්‍රතිසංස්කරණයකට යා යුතුව තිබෙනවා.පාරිභෝගිකයාට අඩු මිලට අඛණ්ඩ විදුලිය ලබාදීමට මේ සංශෝධන තුළින් හැකියාව ලැබෙනවාද කියා විමසා බැලිය යුතුයි.මේ පනත හරහා පාරිභෝගික ආරක්ෂණ නියාමන යාන්ත්‍රණය දුර්වල කරනවා.එමෙන්ම ආයෝජන සඳහා ඉඩකඩ නැති කරනවා.එමෙන්ම විදුලිබල සේවකයන්ගේ අයිතීන් ගැන කතා කරන්නට විදුලි බල ඇමති ප්‍රමුඛ බලධාරීන් වෙලාවක්වත් දෙන්නේ නැහැ.මේ පනත විදුලිබල ක්ෂේත්‍රයේ ශක්තිමත් කරන පනතක් නොවන බව ඉතා පැහැදිලියි යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.



අදහස් (3)

අලුත් විදුලි පනත හොඳ එකක් නෙමෙයි

අරවින්ද මොණරවිල Wednesday, 06 August 2025 06:09 PM

දන්න දෙයක් කතා කෙරුවා නම් හොදයි, නොදන්නා මගුල් කියවන්නේ නැතුව, තමුන්ගෙයි නාමල්ගෙයි ගැත්තන් එක්ක ඇමැතිට කතා කරන්න දෙයක් නැහැ කියලා ගිහිල්ලා කියනවා.

:       0       0

Rata Perata Wednesday, 06 August 2025 06:43 PM

තරහකට කියනවා නෙමෙයි... ඔයාගේ චූටි මෝලේට මේවා තේරෙන්නේ නැ ඔය දේශපාලනයෙන් අයින් වෙලා අර නෝනාගේ සැලොන් එකේ වැඩට යන්න

:       0       0

Kamal Koyrala Thursday, 07 August 2025 11:58 AM

එසේ නම් ඔබතුමා නව පනතක් ඉදිරිපත් කරන්න එය මහජනතාවට කියවීමටත් සලස් වන්න

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 76 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 28 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site