අධ්‍යාපන අමාත්‍යාශංශයේ ලේකම්ධුරය දැරූ එච් එම් ගුණසේකර මහතා විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද කේ. ඩබ්ලිව් . දයාරත්න මහත්මිය ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාශයේ වැඩබලන ලේකම්වරයා ලෙස ද 19 වැනි අඟහරුවාදා සිට පත්කරනු ලැබ සිටිති.
2025 දෙසැම්බර් මස 18
183
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලුත් ලේකම්වරු දෙන්නෙක්
ඇටිකිච්චා Monday, 18 June 2012 06:33 PM
"අලුත් ලේකම්වරු දෙන්නෙක්" ඒත් ඉතිං පරණ ඇමතිමනේ
අමිල කටුනායක Sunday, 17 June 2012 01:13 PM
මාරුවීමක් හා වැඩ බලන ලේකම්වරියක්..
ලුම්බිණි Sunday, 17 June 2012 12:42 PM
මගේ සුබ පැතුම් එච් එම්
අමිල Sunday, 17 June 2012 01:27 PM
සුභ අනාගතයක්
කසුන් Monday, 18 June 2012 09:31 AM
අධ්‍යාපන අමාත්‍යාංශය කියන්නේ කුණු ගොඩක්. කෙලින් වැඩ කරන අයට ඉඩ නැහැ වගේ පේන්නේ. මැති ඇමතිවරුන්ට ළමයි දාගන්න බැරිව දගලන්නේ මට පේන්නේ. හැම දෙයක්ම දේශපාලනයට ගිහිල්ලා. එතකොට රට අරාජික වෙනවා
රජිත් මංජුල, Sunday, 17 June 2012 01:16 PM
කැහි ගෑනි දීල හොටු ගෑනි ගත්තවගේ වෙයිද දන්නෑ...
අන්කල් Monday, 18 June 2012 11:39 AM
අධ්‍යාපනේට නම් කොහොමත් දෙතුන් දෙනෙක් පත් කරන්න වෙයි අවුල ලිහා ගන්න නම්
විජය Sunday, 17 June 2012 07:24 PM
වැඩ අවංකව කරන්න ...සුභ පැතුම්..
ලේකම් Sunday, 17 June 2012 08:28 PM
ඇමතිවරු කරන පව් වලට අපිට වනදි ගෙවන්න සිද්දවෙලා...