IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අලුත් මන්ත්‍රී දිවුරුම් දෙයි

(අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ලෙස නයන වාසලතිලක මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නේය.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඉල්ලා අස්වීමෙන් බදුල්ල  දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු විය.

 



අදහස් (3)

අලුත් මන්ත්‍රී දිවුරුම් දෙයි

Aravinda Monarawila Friday, 12 January 2024 10:34 AM

මාස අටක් සැප ගන්න ඇවිල්ලා

:       3       7

JAYANFriday, 12 January 2024 01:39 PM

සැප ගන්න නම් මිනිහාට ලංකාවෙයි, ඕස්ට්‍රේලියාවලයි තියෙන ව්‍යාපාර ටික හොඳටම ඇති... මිනිස්සුන්ට සල්ලි වැඩිවෙනකොට බලයට කෑදරකමක් ඇතිවෙනවා. බලයට කොච්චර කෑදරද කියනවා නම් හිටපු කෙනාට කෝටි 900 දීලා පවුලේ ඉන්න ඔක්කොම ඕස්ට්‍රේලියාවලට අරන්...!

:       1       5

Kazi Shajahan Friday, 12 January 2024 03:19 PM

දැන් සිස්ටම් වෙනස් වෙන්න පටන් අරන්... රටට ආදරය කරන මිනිස්සු, තමන්ගේ කෝටි ගණන් වියදම් කරගෙන පාර්ලිමේන්තු එනවා...

:       5       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 236 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site