IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


අලුත් මුදල් ඇමැති පැය 24 න් ඉල්ලා අස්වෙයි

(අජන්ත කුමාර අගලකඩ)

මුදල් අමාත්‍ය ලෙස දිවුරුම් දුන් නීතිඥ අලි සබ්‍රි මහතා  ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මීට සුළු මොහොතකර පෙර යොමු කර  තිබේ.



අදහස් (9)

අලුත් මුදල් ඇමැති පැය 24 න් ඉල්ලා අස්වෙයි

Marikkar Tuesday, 05 April 2022 12:55 PM

අම්මට උඩු...මේ මෝඩ දේශපාලකයෝ රටේ කීර්තිනාමය කෙලෙසන විකටයන් බවට පත්වෙලා..

:       0       0

Naushi Tuesday, 05 April 2022 01:00 PM

බැරි වැඩ කරන්ඩ ගිහින් අනාගන්නේ මොකටද කියලා මතක් වෙන්ඩ ඇති

:       0       0

සක්‍රයා Tuesday, 05 April 2022 01:03 PM

කපුටා කොටලා හිස් වෙච්චි භාණ්ඩාගාරේ දැක්කාට පස්සේ මුදල් ඇමති පට්ටම එපා වෙන්නැති.

:       0       0

Hafeel Tuesday, 05 April 2022 01:16 PM

රටේ වත්මන් තත්වයට මෙයාත්, හිටපු මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රයත් වග කියන්න ඕන. නීතිඥ වුර්ථිය වුනාට දැන දැනම මෙයා රටට කරපු හානිය ඉතා සුළු නොවේ.

:       0       0

කිරි පතා Tuesday, 05 April 2022 01:39 PM

එකම ඔළු ටිකනෙ කරකවන්නෙ එහෙට මෙහෙට. තාම ජනතාව කියන දේ කෙරෙන පාටක්.නෑ.

:       0       0

Ran Tuesday, 05 April 2022 01:53 PM

නඩු වල තිබුන දේ එළිකරන එකක් නෑ නේද ? මෙයා එච්චරම නපුරු නැතුව ඇති.

:       0       0

Chaminda Tuesday, 05 April 2022 02:01 PM

ඕක ආපසු බැසිල්ට දේවි.බොරුවට සබ්‍රිට දුන්නෙ බලා ඉදිමු එහෙම නොවෙයිද කියලා මේවා රගපෑම් මල්ලී

:       0       0

Lalith M Tuesday, 05 April 2022 05:16 PM

බල තන්හාව විතරක් තියෙන මිනිස්සු. මර බිය නොවන්න අතහරියිද

:       0       0

Bamunuarachchi Tuesday, 05 April 2022 06:45 PM

මෙයාට පුලුවන්ද මුදල් ඇමති කමක් කරන්න? හරක් මස් කඩ තමයි මෙහොල්ලන්ගේ නියම රැකියාව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 547 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1693 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site