
(අංජුල මහික වීරරත්න)
ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් තනතුර සඳහා පත් කිරීම සඳහා කැබිනට් අනුමැතියය ලැබී ඇත.
ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ලෙස සේවය කරනු ලබන යූ. බී. රෝහණ රාජපක්ෂ මහතාගේ සේවා කාලය 2025-10-08 දින අවසන් වීමට නියමිතව ඇත.
ඒ අනුව, මේ වන විට ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරී ආර්. ඒ. ඩී. එස්. රණතුංග මහතා 2025-10-09 දින සිට ක්‍රියාත්මක වන පරිදි ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 16
7
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අලුත් ගොවිජන කොමසාරි පත් කරයි