IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අලුත් ක්‍රමයේ පාස්පෝට් ටිකක් ප්‍රමාදයි

නවීන තාක්ෂණයෙන් යුත් ඇඟිලි සලකුණු සහිත නව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙළේ පවතින ප්‍රමාදය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්වී ඇතැයි අයදුම්කරුවෝ කියති.

මෙතෙක් පැවැති ක්‍රමවේදයෙන් බැහැරව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ගමන් බලපත්‍රය වෙනස් කිරීමට යාමෙන් තමන්ට පැය ගණන් පෝලිම්වල රැඳී සිටීමට සිදුව ඇතැයි ඔවුහු පවසති.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පාලක ලක්ෂාන් ද සොයිසා මහතා පැවසූවේ අදාළ පුද්ගල ඡායාරූප අන්තර්ජාලය හරහා ලබාගැනීමේදී පවතින තාක්ෂණික දෝෂ හේතුවෙන් ප්‍රමාදයක් සිදුවන බවත් කාර්යාල පරිශ්‍රයේ  පවතින විශාල තදබදයට පිළියමක් ලෙස අඟහරුවාදා සිට අයදුම්කරුවන් හැර බාහිර පුද්ගලයින්ට කාර්යාලයට පිවිසීමට අවසරය ලබා නොදී ඔවුන්ට බිම් මහලේ පිහිටි සේවා පියසේ රැඳී සිටීමට ඉඩසලසා ඇති බවයි.

passport-office_20158261 passport-office_20158262 passport-office_20158263 passport-office_20158264 passport-office_20158267 passport-office_20158268



අදහස් (0)

අලුත් ක්‍රමයේ පාස්පෝට් ටිකක් ප්‍රමාදයි

සලිත ප්‍රසාද් Wednesday, 26 August 2015 07:01 AM

අන්තර්ජාලයක් මොකටද මෙතනම ගහන පොටෝ එක මෙතනටම ගන්න? මිනිස්සුන්ට නොතේරෙන මොනව හරි කියල සේප් වෙනවා (නදී)

:       0       0

ශාන්ත - කටාර් Wednesday, 26 August 2015 04:51 PM

සලිත ප්‍රසාද් ,ස්කැන් කරලා පින්තුරයක් අප්ලෝඩ් කරන ක්‍රමවේදය ගැන අහල නැද්ද? එක එකතැනකින් කරලා තව තැනකට දෙන්නේ අන්තර් ජාලය හරහා තමා. වැරද්දක් ඇති මොකක් හරි , නමුත් එ්කත් එක හේතුවක් විය හැකියි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site