IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අලුත් කොටි නායකයා මැරිලා?

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකත්වයට පත් වූ බව කියන පොන්නයියා සෙල්වනායකම් කජීබන් හෙවත් ගෝබි හෙවත් කාසියන් (31) නම් බර වාහන රියදුරා සොයා මුලතිව් නෙදුන්කර්නි මහ කැළයේ මෙහෙයුමක් පැවැති බව උතුරේ ආරංචි කියයි.

මේ මෙහෙයුමේ දී දෙදෙනකු හෝ තිදෙනකු මිය යන්නට ඇතැයි ස්ථිර නොවූ ආරංචි සඳහන් කරයි.

ඒ පිරිස අතර ගෝබි සිටීදැයි සොයා ගැනීමට ආරක්ෂක අංශ වෙහෙසෙයි.

මිය ගිය එක් පුද්ගලයකු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයකු බවත් ඔහුගේ සිරුර පදවිය රෝහලේ තබා ඇති බවත් දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් දැන ගැනීමට යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් ඒ මහතා රැස්වීමක සිටින නිසා සම්බන්ධ කිරීමට නොහැකි බව ප්‍රකාශකයෙක් කීවේය.

සබැඳි පුවත්

ප්‍රභාරකන්ගේ තැන ගන්න බර වාහන රියදුරෙක්

 

 



අදහස් (0)

අලුත් කොටි නායකයා මැරිලා?

ලහිරු පෙර්රා Friday, 11 April 2014 10:32 AM

මේ කවුද? ෙමයාට පුලුවන්ද හමුදාවක් එක්ක හැප්පෙන්න. (ස)

:       0       0

හසී Friday, 11 April 2014 10:34 AM

මෙය සැබෑවක් වී නම් ඉතාමත් අගනේය.... (ස)

:       0       0

දමි Friday, 11 April 2014 10:48 AM

පොරවෙන් කැපීමට නොතබා නියපොත්තෙන් කඩා දමන්න. එය අපි කාටත් හොදයි. (ස)

:       0       0

රංජිත් සිල්වා Friday, 11 April 2014 10:59 AM

නිතරම සෝදිසියෙන් සිටීම ගැන ආරක්ෂක අංශයට තුති පුදමි. (ස)

:       0       0

නිමල් සිරිවර්ධන Friday, 11 April 2014 11:14 AM

නැවතත් මහ විනාශයක් කරන්න ප්‍රථම ෙම් ගැන ක්‍රියා කිරීම ගැන අාරක්ෂක අංශයට අපෙ ප්‍රණාමය!! (ස)

:       0       0

බණ්ඩාර Friday, 11 April 2014 11:17 AM

එවකට තිබුණ ඒපාප අාණ්ඩුව නිවැරදි තින්දු ගත්තා නම් එදා රටට මෙවැනි විනාශයක් නොවෙනු ඇත. ගැහැණියක් වෙලත් මැතිණිය 71 නිවැරදි උත්තරය දුන්නා. (ස)

:       0       0

කස්තුරි Friday, 11 April 2014 11:17 AM

වහ වහා ක්‍රියාත්මක වී සියලු අංකුර විනාශ කළ යුතුයි. (ස)

:       0       0

මොහාන් Friday, 11 April 2014 11:33 AM

ත්‍රස්තවාදය මේ ලක් දෙරණේ නැවත ඇතිවීමට ඉඩ නොතබමු. (ස)

:       0       0

ටෝනි Friday, 11 April 2014 11:41 AM

අපේ රණවිරුවන් එක්ක කාටද හැප්පෙන්න පුළුවන්. අපේ රණවිරුවන්ට අපේ ප්‍රණාමය !! (ස)

:       0       0

රණසිංහ Friday, 11 April 2014 11:47 AM

අපේ රටට ආයේ නම් යුද්ධයක් එපා. (ස)

:       0       0

බමුණු Friday, 11 April 2014 11:47 AM

"මේ මෙහෙයුමේ දී දෙදෙනකු හෝ තිදෙනකු මිය යන්නට ඇතැයි ස්ථිර නොවූ ආරංචි සඳහන් කරයි." මේ ආරංචියට මුල් තැන දෙන්න එපා. මොහු සොයා මෙහෙයුමේ යෙදන්න. (ස)

:       0       0

රංජන් Friday, 11 April 2014 11:49 AM

ජනතිපති තුමා සිටින තාක් කල් කිසිම ත්‍රස්තවාදයකට හිස ඔස වන්න බැහැ. නිරතුරුවම අවධියෙන් ඉන්න. අපේ ත්‍රිවිධ හමුදාවට දෙවි පිහිටයි. ජය වේවා! (ස)

:       0       0

උමේෂ් Friday, 11 April 2014 11:57 AM

අයෙමත් තුවක්කුවක් අතට ගන්න හිතද්දීත් බය හිතෙන විදිහට වැඩේ කරන්න ඕන..... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site