සැප්තැම්බර් 16 වැනිදා අගදී බොලිවුඩයට සමගාමීව ලොව පුරා ප්‍රදර්ශනය වීමට නියමිත වික්‍රම් භාට්ගේ "රාස් රොබට්" චිත්‍රපටයේ එන ගීතයක් මේ වනවිට එළිදක්වා තිබෙනවා.
එම්රාන් හෂිම් හා නවක නිළි ක්‍රිති කර්බන්ඩා ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන මෙම චිත්‍රපටය මීට පෙර නිර්මාණය වූ "රාස්" චිත්‍රපටවලට වඩා හාත්පසින්ම වෙනස් කතා පුවතක් රැගත් චිත්‍රපටයක් බව සඳහන්.
එමෙන්ම මීට පෙර ප්‍රදර්ශනය වූ "රාස්" චිත්‍රපටවලට වඩා මෙම චිත්‍රපටයේ සරාගී දර්ශන රැසක් ඇතුළත් කර තිබීමද කැපි පෙනෙනවා. කෙසේ වෙතත්, සිනමා විචාරකයන් පවසන්නේ බොහෝදුරට මෙම චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් සීමා වූ ලේබලය යටතේ ප්‍රදර්ශනය වනු ඇති බවයි. පහත දැක්වෙන්නේ පසුගියදා ඔවුන් විසින් එළිදක්වනු ලැබු "රාස්" චිත්‍රපටයේ "රාස් ආකේ තෙරේ" ගීතයේ රූප රචනාවයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
අලුත්ම 'රාස්' චිත්‍රපටයේ නිරුවත් දර්ශන