IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අලුත්ම රාජකාරියෙන් කාකාස අමාරුවේ

පානදුර බාල වයස්කාර පාසල් සිසුන් දෙදෙනකු අපයෝජනය කළැයි කියන කාර්යාල කාර්ය සහායකයෙක් (45) අත් අඩංගුවට ගැනීමට සොයන බව පොලිසිය කියයි.

 

 



අදහස් (0)

අලුත්ම රාජකාරියෙන් කාකාස අමාරුවේ

ශාන් Saturday, 27 September 2014 05:11 AM

මේවා දැන් බහුලව වෙනවා ගණන් ගන්න එපා .(දී)

:       0       0

ලහිරු Saturday, 27 September 2014 02:36 PM

අලුත්ම රස්සාව කැතයි (දී)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Friday, 26 September 2014 09:57 AM

කවුරු උනත් කමක් නැහැ උපරිම දඬුවම් දෙන්න... ඔවුන් මේ කා දමන්නේ අපේ රටේ අනාගතය... (දී)

:       0       0

උපාලි Friday, 26 September 2014 10:24 AM

මේක අනුපාත ක්‍රමයට සිද්දවෙන දෙයක් වගේ. ලොකු කට්ටිය ස්ත්‍රීන් දුෂණය කරලා ඔවුන්ගේ ස්වාමි පුරුෂයිනුත් ඝාතනය කරනවා. පොඩි කට්ටිය තමන්ගේ වපසරියට ගැලපෙන්න මේ වගේ වැඩ කරනවා. මෙයා ඉන්න තැනක් හොයල දෙන්න ජනතාවට ඉක්මනින්ම පුළුවන් වෙයි කියා ප්‍රර්ථනා කරනවා. (නදී)

:       0       0

හේවාවිතාරණ Sunday, 28 September 2014 09:45 PM

තනි අතින් අප්පුඩි ගැසීමට හැකිබවක් මා නම් අසා නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site