IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අලුත්ගම පොලිසිය ළඟ කළබලයක්

හිමි නමකට පහර දීමකට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට නොගත්තැයි අලුත්ගම පොලිසිය ඉදිරිපිට මහා පිරිසක් මින් මද වේලාවකට පෙර උද්ඝෝෂණයක් ඇරැඹූහ.

ඒ සමඟ ගාලු පාරේ වාහන ගමනාගමනය ද අවහිර වී කලබල ස්වරූපයක් ඇති විය.

සිද්ධිය සැලවී එහි පැමිණි ඇමැතිවරයකුගේ රියකට ද ගල් මුල් වැදී හානි සිදු විය.

 

 



අදහස් (0)

අලුත්ගම පොලිසිය ළඟ කළබලයක්

අනිත්තේ Thursday, 12 June 2014 09:57 PM

අනිවාර්යෙන් පහර දුන් සියලුදෙනා අත්අඩංගුවට ගතයුතුයි නැතිනම් බොහෝදෙනෙක් තවත් නිතිය ගැන කලකිරෙනු ඇත. (දී)

:       0       0

පතිරණ Thursday, 12 June 2014 04:58 PM

ඇමතිතුමා ආවේ මොකටද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

ජනක Friday, 13 June 2014 12:30 AM

හිතට දුකක් දෑනේනවා. අපේ රටත් බොහොම ඉක්මනට බංගලිදේශය වගේ වෙන්න යන බවකුයි මට නම් දැනෙන්නේ. එහෙම වුණොත් මේ රටේ සාමය නැති වෙයි.. (නි)

:       0       0

රන්ජන් Thursday, 12 June 2014 05:39 PM

ඇමතිතුමා කවුද දන්නේ නැහැ නේද? (නි)

:       0       0

අබේරත්න Friday, 13 June 2014 02:33 AM

මොනවද මේ වෙන්නේ? (නි)

:       0       0

අජන්ත Friday, 13 June 2014 04:42 PM

ඔය උද්ගෝෂණ තියා ගන්නකො පිට්ටනියක (දී)

:       0       0

මොහොමඩ් Friday, 13 June 2014 03:49 AM

ඇයි මිනිසුනේ මෙවන් පොහොය දිනකදීවත් සිතන්න බැරි? (නි)

:       0       0

ගිහාන් Thursday, 12 June 2014 05:57 PM

සාමාන්‍යයෙන් ඇමතිවරුන් මේ වගේ තැන්වලට එන්නේ "තත්ත්වය පාලනය කරන්න " නොවෙයිද? (නි)

:       0       0

ඇතුගල Thursday, 12 June 2014 05:59 PM

මේ දවස්වල පොලිසියේ රාළහාමිලාට අපලයි වගේ නේද? (නි)

:       0       0

රන්ජන් Thursday, 12 June 2014 06:13 PM

මෙතන නම් මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. (නි)

:       0       0

වසන්ත Thursday, 12 June 2014 06:28 PM

පෝය දවසේ හාමුදුරුවන්ට පහරදුන් පුද්ගලයාව අත්අඩංගුවට ගත යුතුයි. නීතියට අනුව වැඩ කළ යුතුයි (නි)

:       0       0

කල්හාර Thursday, 12 June 2014 06:29 PM

මොනවා වුණත් හාමුදුරුවන්ට පහරදුන්නා නම් ඒක බොහොම වැරදි වැඩක් (නි)

:       0       0

ඇසළ Thursday, 12 June 2014 06:50 PM

සමහර දේශපාලකයනුත් පොලිසියට විරුද්ධව උද්ඝෝෂණය කරන කාලේ මේවත් වැඩද කිවුවලු (නි)

:       0       0

නිමල් ලලිත Friday, 13 June 2014 08:39 AM

සිංහල අයිතිය,බෞද්ධ අයිතිය රකින වීරෝධාර සිංහලයන් වැඩි වැඩියෙන් බිහි වේවා! එවැනි සිංහලයන්ට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

විශ්ව ප්‍රසාද් බෝපිටිය Thursday, 12 June 2014 08:06 PM

මොනවා උනත් හිමිනමකට පහරදීම හෙළා දැකිය යුතුයි. පොලීසිය හිමිනමට සදාරණය ඉටුකළ යුතුයි.බෞද්ධ හිමිනමකට පහරදීම කිසිවිටකත් සිදු නොවිය යුත්තක්..... (දී)

:       0       0

නිමල් ලලිත Friday, 13 June 2014 08:43 AM

මේක බංගලිදේශයක් වේවි, මේක මැදපෙරදිග කොටසක් නැත්නම් තමිල්නාඩු කොටසක් වේවි කිය කියා සිට වැඩක් නැහැ. බලලෝභී දේශපාලන ඡන්ද පෙරේතයින් සහ ඔවුන්ට කත අදින්නන් පරාජය කළ යුතුයි. මේ සිංහල රට එදත්, අදත්,ඉදිරියටත් රැකෙන්නේ වීර සිංහල ඇස්,ඉස්, මස්, ලේ පුජාවෙන්. (නි)

:       0       0

දිල්ෂාන් Friday, 13 June 2014 07:46 PM

අන්න අජන්ත නියම කතාවක් කියලා. (අ)

:       0       0

තිස්ස Friday, 13 June 2014 09:57 AM

හාමුදුරුවන්ට ගහලා තියෙන්නේ කවුද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site