IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අලුත්ගම කැඩුණු ගොඩනැගිලි 14කට වාරණයක්

අලුත්ගම සීන වත්තේ ගොඩනැගිලි 14ක ඉදිකිරීම් රසපරීක්ෂක වාර්තාවක් කැඳවන තුරු අත්හිටුවන ලෙස කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අජිත් මාසිංහ මහතා කළුතර පොලිස් අධිකාරීවරයාට නියෝග කළේය.

හානියට පත් ගොඩනැගිලි 14ක් හා ගිනි ගත් ත්‍රීරෝද රියක් සම්බන්ධ රසපරීක්ෂක වාර්තා කැඳවන ලෙස නීතීඥවරු පිරිසක් ඉල්ලා සිටියහ.

යුද හමුදාව දැන් විනාශ වූ ගොඩනැගිලි පිළිසකර කරයි.

 

 



අදහස් (0)

අලුත්ගම කැඩුණු ගොඩනැගිලි 14කට වාරණයක්

ගාමිණී - සිරි Wednesday, 09 July 2014 05:37 PM

ත්‍රීරෝද රියට රස පරීක්ෂක වාර්ථාව අවශ්‍යයි කියමුකෝ. ගොඩනැගිලි, කඩ සාප්පු, නිවාස වලට ඔය කියන වාර්තා එනකොට පෙරහැර හමාරයි (නදී)

:       0       0

සුමේද Wednesday, 09 July 2014 06:59 PM

මේවාට අපිට මොකුත් කියන්න බැහැ (දී)

:       0       0

අසේල Thursday, 10 July 2014 10:38 AM

අතීතය අප්‍රසන්නයි (දී)

:       0       0

දොන් Thursday, 10 July 2014 11:36 AM

දිට්ට දැම්ම වේදය කවදාහරි පෙන්නලා දේවි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site