අලුත්ගම හා දර්ගානගර අද උදේ පාළුවට ගොස් තිබිණි. නගරයේ පාසල් ද වසා දමා ඇත. දුම්රිය කිහිපයක් ද අලුත්ගම දුම්රිය පොළේ නතර කළේ නැත.
බස් ධාවනය නොවුණු අතර බස් නැවතුම් පාළුවට ගොස් තිබිණි. අලුත්ගම හා දර්ගානගරයේ බැංකු ද, වෙළෙඳ ආයතන ද විවෘත වූයේ නැත.
පොලිස් විශේෂ කාර්ය බළකාය ජල ප්‍රහාරක රථ, කැරළි මර්දන පොලිස් කණ්ඩායම් සීරුවෙන් තබා ඇත.
2025 දෙසැම්බර් මස 18
433
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලුත්ගමත් පාළුයි : පාරේ පොලිසිය පමණයි
විජේබා Monday, 16 June 2014 04:21 PM
83 කළු ජුලිය හදලා රටත් දෙකඩ කඩන්න ගියා. අවුරුදු 30ක ලේ හැලෙන යුද්දයක් නිර්මාණය කළා. දැන් තව එකක් හදලා ජිනිව වලට දෙන්නද යන්නේ? ඔය ඔක්කොම චන්ඩි අමුම අමු අවස්ථාවාදීන් සහ අමු ජාතිවාදීන්. යුද්දෙට ගිහිල්ල මැරෙන්නේ දුප්පත් මිනිස්සුන්ගේ දරුවෝ. ඔය චන්ඩි කවුරුවත් යුධ පෙරමුණට යන්නේ නෑ. සකල විද ජාතිවාදයම ප්‍රතික්ෂේප කිරීමෙන් විතරයි රටක සාමය ඇති කරන්න පුළුවන්. (නදී)
දුලා Monday, 16 June 2014 05:05 PM
අපි එක මවකගේ දරුවෝ කියල ඇයි හිතන්න බැරි (දී)
සත්‍යා Tuesday, 17 June 2014 01:14 AM
ජාතික සමගියක් ගැන කතාකරන සමහර දේශපාලන හොරුම තමයි ජාතීන් අතර කුළල් කාගන්න තත්ත්වයට රට ඇද දා තිබෙන්නේ. බංකොලොත් දේශපාලනයේ පැවැත්ම රඳා පවතින්නේ අර්බුද මත බව ජනතාව දැන්වත් තේරුම්ගත යුතුයි. (නි)
සිංහ Monday, 16 June 2014 12:16 PM
මෙයාලට මරා ගන්න ඕන නම් යන්න තිබුනනේ පකිස්තානෙට හරි වෙන රටකට හරි. මේක සිංහල බෞද්ධ රටක්. එත් මෙච්චර කල් මුස්ලිම් සිංහල සහ දෙමල මිනිස්සු සමාදානයෙන් හිටියා. ඇයි මේ මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නැත්තේ? (ස)
ඉසුරන්දි Monday, 16 June 2014 12:18 PM
මිනිස්සුන්ට දැන් ඇතිවෙලා තියෙන්නේ .රට දූශනයේ අගාධයටම වැටිලා ඉවරයි දැන්. (ස)
දුරන් අප්පුහාමි Monday, 16 June 2014 12:28 PM
මේ ඇතිවෙලා තිබෙන අවාසනාවන්ත තත්වය යටතේ බොරදියේ මාලුබාන්න කීදෙනෙක් පෙරමග බලාගෙන ඇද්ද? (දී)
චින්තක Monday, 16 June 2014 12:29 PM
ජාත්‍යන්තරයට අවුරුදු ගානක් කතා කරන්න දෙයක් තියෙනවා දැන් (දී)
මාලිංග Monday, 16 June 2014 12:35 PM
නිතිය කඩන්න එපා නිකන් ප්‍රශ්න ඇති වෙයි (දී)
මලී Monday, 16 June 2014 12:37 PM
සීරුවෙන්ම ඉන්න (දී)
මාලිංග Monday, 16 June 2014 12:43 PM
ජාති වාදය ගැන නම් කතා කරන්න එපා නිකන් ප්‍රශ්න ඇති කරන්න (දී)
ශාන්ත Monday, 16 June 2014 12:44 PM
දැන් මේ රටේ නීතිය මිනිස්සු අතට අරන් එකයි මේ අපරාද සිදුවෙන්නේ.(දී)
වජිර Monday, 16 June 2014 12:59 PM
ජාති වාදය අවුසන්න හදන්න එපා මෙවෙලාවේ (දී)
ශ්‍රී ප්‍රිය Monday, 16 June 2014 01:17 PM
දෙගොල්ලන්ගේම වැරදි තියෙනවා (දී)
සිල්වා Monday, 16 June 2014 01:26 PM
ඉසුරන්දිත් එක්ක මමත් එකගයි. (දී)