IMG-LOGO

2025 මැයි මස 29 වන බ්‍රහස්පතින්දා


අලුත්ගමට අවි සමාවක්

ජීවිතවලට හා දේපොළවලට හානි කළ හැකි  නීති විරෝධී   ආයුධ, පැට්‍රල් බෝම්බ, කඩු , යකඩ මුගුරු, ඇතුළු උපකරණ තිබේනම් ඒවා මෙම මස 28 දින දවල් දොළහට පෙර  පොලිසියට බාරදෙන ලෙස හෝ තමන්ට සමීප පොදු පිටියකට  ගෙනත් දමන ලෙස අලුත්ගම පොලිසිය අද ශබ්ද වාහිනී යන්ත්‍ර මගින් ප්‍රදේශයේ ජනතාවට   දැනුම් දුන්නේය.

එම දිනට පසු මෙවැනි උපකරණ ළඟ තබා ගෙන අසු වුවහොත් නීති මගින් කටයුතුකරන බවද පොලිසිය මෙහිදී දැනුම් දුන්නේය.



අදහස් (0)

අලුත්ගමට අවි සමාවක්

ප්‍රනීත් Wednesday, 25 June 2014 08:17 PM

මොන අවි සමාවක්ද. STF හරි හමුදාව හරි දැම්මනම් ඔය ලංකාවේ කලින් හම්බ වෙච්ච නැති බඩුත් හොයාගන්න පුළුවන්. මොකද රටක හමුදාවට හරි පොලිසයට හරි පුළුවන්නේ සෝදිසි කරන්න . එකට ජාත්‍යන්තර අවසරයක් ඕනේ නැහැනේ . (දී)

:       0       0

නුවන් Wednesday, 25 June 2014 09:12 PM

ෂෝක්, දැන් අහුවෙන ඔක්කොම අය කියයි ලග තියෙන පොදු පිටියට යනවා කියල .... (දී)

:       0       0

ටානියා Thursday, 26 June 2014 11:18 AM

ඒ අලුත්ගම උන දේ නැවත නම් සිදු නොවේවා (දී)

:       0       0

පිටිගල Wednesday, 25 June 2014 10:21 PM

එක මොඩල් එකේම කඩු පෙට්‍රල් බෝම්බ අනික් මිනිස්සුන්ට යන්න බැරි තැන් වල හංගලා තියෙනවා කියලා සමහරු කියනවා. පොලිසියට ඕනෑම තැනකට යන්න බලය තබුණා අපේ කාලෙනම්. දැන් කොහොමද දන්නේ නැහැ.ගිහින් බලන්න පුළුවන් නේ. පන්සල් වලට නම් පොලිසිය යනවා තුවක්කුත් අමෝරාගෙන. (දී)

:       0       0

ආශා Wednesday, 25 June 2014 05:10 PM

හරියටම විස්තරේ දැන ගන්න වෙන්නේ 28 වෙනිදට පස්සේ (දී)

:       0       0

සිරා Wednesday, 25 June 2014 11:03 PM

කාලයක් කොටින්ටත් ඔය වගේ සමාවක් දුන්න​.උන් බාර දුන්නෙ පත්තු වෙන්නෙ නැති ගල්කටස්.පොලිසියට තියෙන්නෙ සුදු රෙද්දක් දාලා පාරෙ ඉඳ ගන්න​.මෙන්න කියල ගෙනත් බාරදෙයි.අනේ කවුද මෙහෙම යෝජනා කරන මහ මොල කාරය​. (දී)

:       0       0

චන්දන ගමගේ - මාතර Wednesday, 25 June 2014 05:21 PM

බොදු බල සේනාවට දොස් කියපු අය මේකට මොනව කියාවි ද(දී)

:       0       0

නසා Wednesday, 25 June 2014 05:24 PM

හම්බන්තොටටත් මෙහෙම කරන්නකෝ .... කොහේ කරත් වැඩේ හොඳයි. (ස)

:       0       0

රන්ජි Thursday, 26 June 2014 12:35 PM

අවි අමොරන්නේ මොකාක් බෙදා ගන්න බැරුවද (දී)

:       0       0

නි්-න ගමගේ Wednesday, 25 June 2014 05:29 PM

බෙිරැවලට ධර්ගා වලට මෙහෙම සමාවක් නිතියක් නැද්ද (අ)

:       0       0

රජා Wednesday, 25 June 2014 05:32 PM

දැන් පහර දුන්න අයට කිසිම අවුලක් නැහැ. තමන්ගේ ආරක්ෂාවට තියෙන යකඩ පොල්ලත් උදුරගත්තම ඊළඟ ප්‍රහාරයත් දියත් කරන්ඩ පුළුවන් නේ එකයි.අන්තිමට අහිංසක මිනිසුන්ව අත්අඩංගුවට ගනී අන්තවාදීන් කියල. (අ)

:       0       0

මිස් Thursday, 26 June 2014 12:40 PM

බලමු නේ අපේ රටේ පොලිසියේ මහත්වරුන්ගේ වැඩේ. (ස)

:       0       0

ප්‍රියංක Wednesday, 25 June 2014 05:56 PM

මොකටද සමාවක්? කගේ උවමනාවටද? අවි තබගෙන ඉන්න ඕනෑම කෙනෙක් සිරගත කල යුතුයි.(අ)

:       0       0

සචී Wednesday, 25 June 2014 06:31 PM

ශබ්ද විකාශයෙන් ඕවා සිංහලෙන් කිව්වට තේරෙන්නෙ නෑ. දෙමළෙන් කිව්වොත් මිනිස්සුන්ට තේරේවි. අරාබියෙන් කිව්වත් කමක් නෑ. (නදී)

:       0       0

හසන් Wednesday, 25 June 2014 06:33 PM

දෙමලිනුත් කිව්වනම් කට්ටියම දෑනගනීවි(දී)

:       0       0

සෑම් Wednesday, 25 June 2014 06:39 PM

ඔය පැත්තේ පෙට්‍රල් බෝම්බ, සිරියානු කඩු, වක්පිහි තියෙනවා කියලා ආරන්චියි.... පොලීසියේ මහත්වරුත් බලාගෙන පරිස්සමින් (දී)

:       0       0

සාරස Wednesday, 25 June 2014 06:56 PM

සචි ඔයා හරි (නදී)

:       0       0

ලසන්ත Wednesday, 25 June 2014 07:14 PM

ජීවිත වලට හානි කරන්න පුලුවන් ඔවුන්ට විතරද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 58 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 213 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 557 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site