මහජනතාවගේ පහසුව තකා එදිනෙදා උපරිමාධිකරණයේ විභාගයට ගැනෙන නඩු පිළිබදව විස්තර ඇතුලත් විද්‍යුත් පුවරුවක් ප්‍රදර්ශනය කිරීමට පියවර ගෙන ඇත.
උපරිමාධිකරණ ප්‍රධාන දොරටුව ආසන්නයේ සවි කැර ඇති මෙම විද්‍යුත් පුවරුවෙන් එදිනෙදා ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විභාගයට ගනු ලබන අධිකරණ ශාලාව වේලාවන් යන විනිසුරු මඩුල්ල පිළිබඳව විස්තර බලාගත හැකිය.
මොහාන් පීරීස් අගවිනිසුරුතුමාගේ නියෝගයක් මත මේ පියවර ගැනේ.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
179
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලුත්කඩේ නඩු විද්‍යුත් පුවරුවටත්
චන්ද්‍රා-ඇමරිකාව Thursday, 13 June 2013 10:51 PM
මෙයින් ඇති වන සෙතක් නම් නැත. වියදම පමණි සුදු අලියෙක්, කල අයට කොමිස්. අප රටට අවශ්‍ය වන්නේ මෙම රටවල වගේ නඩු ඉක්මනින් අහල ඉවරයක් කරන විදියක්. ඔය නාම පුවරු නෙමේ. බලධාරීන්ට නුවණැස පහළවේවා !(නදී)
උපාලි Friday, 14 June 2013 12:22 AM
චන්ද්‍රා කියනවා වගේ ගොඩ ගැහෙන නඩු ප්‍රමාණයේ හැටියට , ඒවා පෙන්නන්න අක්කරයක් විතර ලොකු පුවරුවක් හයි කරන්න වෙයි. (නි)
චරිත් සේරසිංහ ස්විස් Thursday, 13 June 2013 04:40 PM
ඉතාමත් අගය කලයුතු දෙයක් .අලුත් අගවිනිසුරුතුමාගේ අදහස් නරක නැහැ (ත)
පෙරේරා Thursday, 13 June 2013 06:52 PM
ඔය විස්තර අධිකරණ අන්තර්ජාලේ බොහෝ කලක සිට දවස් දෙකකට කලින් බලාගන්ඩ පුළුවන්. (නදී)
සංජීව Friday, 14 June 2013 07:55 AM
අපිට මෙච්චරයි අඩුවකට තිබුණේ. දැන් ඒකත් හරි එහෙනම් (නි)