IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


අලූත්කඩේ අවට පොලිසියෙන් හමුදාවෙන් පන්දාහක්

හිටපු යුදහමුදාපති සරත් පොන්සේකා උසාවියට රැගෙන එනවිට අඩුගනනේ පොලිස් විශේෂ කාර්ය බළකායේද යුද හමුදාවේද භටයෝ පන්දහසක් පමණ අලූත්කඩේ රැකවල්ලා සිටියහ. පොන්සේකා රැගත් බන්ධනාගාර රිය මහාධිකරණයට ඇතුළු වෙද්දී ‘සෙන්පතියාට ජයවේවායි’ රැස්ව සිටියෝ කෑ ගැසූහ. තීන්දුව ප‍්‍රකාශයට පත් කරන්නට පෙර පොන්සේකා විත්ති කූඩුවේ සිට ප‍්‍රකාශයක් ද කළේය. ඔහුගේ නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා උසාවියෙන් ඉල්ලා සිටියේ, ඔහුගේ 44 අවුරුදු සේවයේදී කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් තෙවරක් ජීවිතයට එල්ලවූ තර්ජනද කොටියන්ගෙන් ඔහු රට බේරාගැනීමට ගත් වෙහෙසද සලකා බලන ලෙසයි.



අදහස් (0)

අලූත්කඩේ අවට පොලිසියෙන් හමුදාවෙන් පන්දාහක්

නිමාලි ‍‍ෆෙනෑන්ඩු Friday, 18 November 2011 05:48 PM

ඕවා මිනිස්සු හිනස්සන වැඩ.

:       0       0

ඇත්ත Monday, 21 November 2011 08:13 AM

ඇයි මෙතරම් බය....

:       0       0

jaysundara Friday, 18 November 2011 06:46 PM

S.B. දිසානායක හිරේගියේ නීතියට අපහාසකිරිම නිසයි නමුත් ඒකයි ඇත්ත.S.B. ගේ කටේ මසුරන් දැමිය යුතුයි ඒ කතාවට පමණක්.

:       0       0

ශාලිකා Monday, 21 November 2011 11:19 AM

රටේ නීතිය දැන් විහිලුවක් වෙලා. දෙනෝදාහක් මැද මිනී මරපු මිනී මරුවෝ සාක්කි තියෙද්දිත් රට යනවා. යුද්දෙ දිනපු සෙන්පතියෝ වචනයකට හින්දා සාක්කි නැතිවත් හිරේ යනවා. රටකට ගිය කළක්....

:       0       0

අසිත Saturday, 19 November 2011 04:40 AM

එස් බී හිරේ ගියාට හිරේ හිටියෙ නැහැ. හිටියෙ මහ රෝහලේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 883 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site