(අංජුල මහික වීරරත්න)
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ වැඩපිළිවෙළ සම්බන්ධව එක්සත් ජනරජ පෙරමුණ සහ ශ්‍රී ලංකා මහජන පක්ෂය හමුවී සාකච්ඡා කිරීමෙන් පසු මහජන පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා කියා සිටියේ පොදු වැඩපිළිවෙළක් මගින් රටේ වත්මන් සමාජ හා ආර්ථික ගැටලු විසඳීමට හැකි බවයි.
එහිදී එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසූයේ දෙපාර්ශවය අතර සාකච්ඡාව සාධනීය බවයි.
මහජන පක්ෂය සමග පැවති සාකච්ඡාවට එක්සත් ජනරජ පෙරමුණේ මහ ලේකම් බන්දුල චන්ද්‍රසේකර සහ මධ්‍යම කාරක සභික සජිත් දුමින්ද පීරිස් මහත්වරු ද සහභාගී වූහ.
රුපියල් කෝටි දාසයක් වටිනා හෙරොයින් කිලෝ හතක් සමග පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය පවසයි.
ශ්‍රී ලංකාවෙි සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් ගුවන් යානයත් පරිත්‍යාග කිරීමට ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ (දකුණු සහ අග්නිදිග ආස
’’රනිල්ට ඉඩ දෙමු,රට වටා යතුරු පැදි රැළිය’’ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින් අද(27) පෙරවරුවේ ඇරැඹිණි.
ඇමරිකා විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් රැගත් පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට රජය තීරණය කර තිබේ.
කඩුවෙලා බෝමිය ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් තිහක් සමගින් එක් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව බියගම පොලිසිය පවසයි.
බාල ඖෂධ ජාවාරම, ප්‍රමිතියෙන් තොර බෙහෙත් මිලදී ගැනීම, ඒවාට සම්බන්ධවූ පිරිස් සහ ඊට අදාල තවත් වැදගත් ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් හෙළිදරව් කෙරෙන පරිපූර්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අර්බුදට පාඨලීගෙන් විසඳුම්
nanda Saturday, 30 March 2024 04:51 AM
මෙයත් ඔය ප්‍රධාන පක්ෂ දෙ එක්කම බොහෝ කාලයක් වැඩ කළා නේද? ඒ කාලයේ ඕවා කියන්න බැරි වුණාද? අද අවශ්‍යතාවය පුද්ගලයින් ගොඩදැමීම නොවේ...
Sriyal Saturday, 30 March 2024 06:30 AM
නාටක උප්පරවැට්ටි...!
ලක්ශ්‍රීනි Saturday, 30 March 2024 08:03 AM
ලංකාවේ වෙන්නේ පොල්පිති ටිකක් අපේක්ෂකයින් හැටියට ඉදිරිපත් කළත් තමන්ගේ පරම්පරාව ගැතිකම් කරපු කෙනෙකුගේ නායකත්වයට ඡන්දය දීලා බඩගෝස්තරය රැකගන්න කටයුතු කිරීම තමයි. කිසිම ඡන්ද දායකයෙක් රට ගැන අවධානය යොමුකර වැඩදායක තීරණ ගන්නේ නැහැ... පාර්ලිමේන්තුවේ මංත්‍රී ජනතා තේරීම නිසා අමාත්‍ය මණ්ඩලයද පක්ෂ භේදයකින් තොරව හැකියාව හා දක්ෂතා ඇති අයගෙන් ජනතා මනාපයෙන් තෝරා ගන්නවා නම් හොඳයි... ඒකට බාධා වෙන්නේ සංවර්ධනය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්ති නැතිකම තමයි...
ඉලෙක්ටික් නින්ජා Saturday, 30 March 2024 11:34 AM
මෙයා යනවා. මෙයාව ඇප නැතිව පරද්දන්න ලාංකිකයිනි එක්වන්න. කුණු ගොඩට දමමු...!