IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අරලියගහ මැදුරට පැන්න තවත් දෙදෙනෙක් මාට්ටු

( ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අරලියගහ මන්දිර පරිශ්‍රයට ඇතුළු වී කලහකාරි ලෙස හැසිරුණු බව කියන කාන්තාවක සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.

අරලියගහ මන්දිරය වෙත ඉකුත් ජූලි මස 9 වැනි දින  ඇතුළු වී දේපළවලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරු බොරලස්ගමුව තල්ගස් වස්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයකු වන අතර සැකකාරිය වයස අවුරුදු 34 වන වත්තල හේකිත්ත පදිංචිකාරියකි.

සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල හේකිත්ත ප්‍රදේශයේදී හා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලස්ගමුව ප්‍රදේශයේදීය.

 

 



අදහස් (9)

අරලියගහ මැදුරට පැන්න තවත් දෙදෙනෙක් මාට්ටු

SAMAN Tuesday, 29 November 2022 08:55 AM

මේවට වගේම, රටේ සිදුවන දූශණ වන්චා වලට සම්බන්ද අයව අල්ලන්න උනන්දුවක් තිබ්බනම්.

:       3       19

de silva Tuesday, 29 November 2022 09:05 AM

කප්පම්කරයො , බැංකු හොරු එලියෙ ,මන්දිරේට ගිය මිනිස්සු ඇතුලෙ , මෙකද රටෙ ලොකුම වරද? මෙහෙම කලොත් අනිවර්යයෙන්ම මිනිස්සු පාරට බහිනව

:       11       19

senaTuesday, 29 November 2022 10:17 AM

පාරට බහින්න කියන්නකෝ...?

:       0       0

PereraTuesday, 29 November 2022 11:48 AM

රටක රාජ්‍ය නායක නිල නිවසට පහර දීම සුළු දෙයක් ලු. මෙහෙමත් මිනිස්සු.

:       8       10

sharm warn Tuesday, 29 November 2022 11:02 AM

අනේ මහලොකු හොරු ඇල්ලිල්ල. . අර අම්පිටියෙ කප්පම්කාරයො පොඩි ලමයෙකුට මහ පාරෙ ගිනි තිබ්බා.. උන්ව අල්ලන්න ඉන්ටර්පොල් එකෙන්ද දන්නෙ නෑ එන්න ඔන. . මෙතන රජ ගෙදර පැපොල් බෑව කාපු එකාව අල්ලන්න දිවා රෑ නතුව වෙහෙසෙනව.. අඩු ගානෙ මෙ වාර්තා ලියන මාධ්‍යවෙදීන් තමන්ගෙ පපුවට තට්ටු කරල අහන්න වටිනව "මම මෙ ලියන්නෙ මෙ රටෙ වෙච්ච දරුණු අපරාධයක් දැනුවත් කිරිමක් නැතිනම් අහසින් වැටිච්ච පිස්සෙකුට කඩේ යෑමක් ද" කියල..

:       5       9

Dinuka Tuesday, 29 November 2022 11:38 AM

අල්ලපියවු ලොකු ලොකු හොරු ටිකත්.

:       5       9

damian Tuesday, 29 November 2022 11:46 AM

කුමන් ත්‍රනය සැලසුම් කර උසි ගැන්වූවෝ රට රට වල සැපෙන්. ලනු කාපු අය අමාරුවේ.

:       5       10

Rata Perata Tuesday, 29 November 2022 01:02 PM

ඔය පොලිස් වීරයන්ට මෙන්න මේකත් පෙන්නන්න .ඒ නවය ගත් සිසුවාට ගිනි තියලා .ටිරාන් රනිල් වගේ මිනිස්සු අපේ රට කනවා

:       2       5

Nimal Tuesday, 29 November 2022 03:26 PM

ඔය වෙන මහන්සිය මහබැංකුව කොල්ලකාපු හොරු ටික අල්ලන්න ගන්නේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site