IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අරියදේව හිමි පැවිදි දිවියට වසර පනහයි

රුහුණු විශ්ව විද්‍යාලයේ බෞද්ධ දර්ශන මහාචාර්ය විලේගොඩ අරියදේව හිමියන්ගේ පැවිදි දිවියට පනස් වසරක් පිරීමේ පින්කමේ සුවේශේෂ දානයක් වූයේ ගෘහපති දානයයි.

වසර පනහක් පුරා සිව් පසයෙන් සංග්‍රහ කළ විහාරයේ දායක දායිකාවන් වෙනුවෙන් මේ ගෘහපති දානය පිරිනැමීය.

ඇමැති විමල් වීරවංශ මහතා ද පැමිණ සිටියේය.

 



අදහස් (0)

අරියදේව හිමි පැවිදි දිවියට වසර පනහයි

කුසුම් Monday, 01 July 2013 11:46 AM

ඔබ වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. මම රුහුණ විශ්ව විද්‍යාලයේ බොද්ධ අංශයෙන් (දී)

:       0       0

හේරත් Tuesday, 02 July 2013 05:20 PM

සරණයි ඔබ වහන්සේට

:       0       0

තමරා Monday, 01 July 2013 12:58 PM

ඔබ වහන්සේට තව තවත් දීර්ඝායුෂ පතමි. (රුහුණ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයෙන්) (දී)

:       0       0

නින්දානේ චන්දවිමල නාහිමි Monday, 01 July 2013 01:10 PM

අරිය අටඟි මග අනුවය දහම් හඬ පිරිය සිතින් කරනා ශාසනික වැඩ විරිය ඇතිව නෙකයුරු දන් දෙමින් හැඩ අරියදේව හිමියන් වේ විලේගොඩ ගුරු හිමිවරුන් ගෙන ගිය ශාසනික වැඩ සරු ලෙස ඉටු කරන පරරුපු එඩිය මැඩ තරු පිරිවැරූ සඳමෙන් වැඩ වසන හැඩ ගරු හිමි අරියදෙව් අගයමු විලේගොඩ (දී)

:       0       0

නදීකා සමන්මලී Monday, 01 July 2013 07:36 PM

ඔබ වහන්සේට නීරෝගී සුවය, දිගාසිරි ප්‍රර්ථනා කරමි. හිමියනි ඔබ වහන්සේ මහ සගරුවනට ආදර්ශවත් හිමි නමක්....නමෝ බුද්ධාය!(නදී)

:       0       0

විමල් Monday, 01 July 2013 07:11 AM

ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවායි පතමි.(නදී)

:       0       0

සමීර Monday, 01 July 2013 01:33 PM

ශාසනයට සේවය කරන ඉතාමත් අගෙයි. නිහතමානී, කරුණාවන්ත හිමිනමක්. අම්බලන්ගොඩ විජයාරාම විහාරස්ථානයේදී උන්වහන්සේ හමුවූ අවස්ථා දෙකේදීම ඒ බැව් පසක් වුණා. ඔබ වහන්සේට දීර්ඝායුෂ... (දී)

:       0       0

අංජල Monday, 01 July 2013 01:35 PM

ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවායි පතමි. (දී)

:       0       0

අමිල Monday, 01 July 2013 01:54 PM

ඔබ වහන්සේට දීර්ගායුෂ පතමි. (දී)

:       0       0

කසුන් ධර්මවංශ Sunday, 30 June 2013 06:59 PM

ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවායි පතමි (අ)

:       0       0

ජනිත්-මාතර​ Sunday, 30 June 2013 07:06 PM

අපේ හාමුදුරුවනේ....ඔබ වහන්සේලා වැනි උතුම් බුද්ධ පුත්‍රයානන් වහන්සේලා ලක්මවට පමණක් නොව මුලුමහත් ලෝකයටම ආදර්ශයක්....චිරන් ජීවතු-ආයු රක්ඛන්තු ආවඩා.... ඔබවහන්සේට මාගේ නමස්කාරය​.... සාදු !!!! සාදු !!!! සාදු !!!! (අ)

:       0       0

ටැලිෂන් Monday, 01 July 2013 08:39 AM

ඔබ වහන්සේට නීරෝගී සුවය, දීර්ගායුෂ ප්‍රර්ථනා කරමි.(නදී)

:       0       0

ජගත් Sunday, 30 June 2013 07:25 PM

නීරෝගී සුවය ප්‍රර්ථනා කරමි (අ)

:       0       0

රොෂාන් සංජිව Sunday, 30 June 2013 08:41 PM

දීර්ගයුෂ සමග නීරෝගී භාවය එක්ව තවත් රටට වැඩ කොට ශ්‍රීලාංකේය සසුනඹර දිලේවා!(අ)

:       0       0

නිරුපා සිල්වා Monday, 01 July 2013 03:27 PM

අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේලා වැනි උතුම් බුද්ධ පුත්‍රයානන් වහන්සේලා ලක්මවට පමණක් නොව මුලුමහත් ලෝකයටම ආදර්ශයක්. ඔබවහන්සේට මාගේ නමස්කාරය​.... සාදු !!!! සාදු !!!! සාදු !!!! (දී)

:       0       0

විහග Sunday, 30 June 2013 09:26 PM

ඔබ වහන්සේට නීරෝගී සුවය ප්‍රර්ථනා කරමි.(නදී)

:       0       0

නන්ද Sunday, 30 June 2013 09:29 PM

දනිමි, හැදින්නෙම් හිමි සදුනේ.(නදී)

:       0       0

සජිත් Monday, 01 July 2013 10:39 AM

සත පහක වෙඩක් නැහැ තාම ලංකාවේ දුරාචාරේ තිබෙනවා. බුද්ධ පුත්‍රයානන් වහන්සේලා නමට තියාගෙන මේ රට කන්නද දැන් මේ මිනිස්සු හදන්නේ.(නදී)

:       0       0

චන්දා Monday, 01 July 2013 04:42 PM

කාලෙකින් කවියක් දුටිමි, හැඩ වැඩ හඩ ගොඩ , සෙත් බෝ වන්නාට.(නදී)

:       0       0

B. Herath අමෙරිකාව Sunday, 30 June 2013 11:06 PM

ඔබ වහන්සේට නිරෝගී සුවය පතමි! එකල මා රුහුණ විශ්ව විද්‍යාලයේ සේවය කළ සමයේ අප අතර ගොඩනැගුණු මිතු දම, සුහදත්වය අදත් මා සිතේ රැව් දෙයි. හිතැති ස්වාමීන්වහන්ස! මම ඉතසිතින් ඔබ වහන්සේට දිගාසිරි පතමි. (නදී)

:       0       0

ප්‍රියන්ත Sunday, 30 June 2013 11:28 PM

බණ්ඩාර හේරත් මගේ මිත්‍රයෙක් හැකිනම් ඔහුගේ ඊ මේල් ලිපිනය ලබාදෙන්න. ඔහුගේ අවසරයක් ඇතුව හෝ කමක් නැහැ. ඔහු ගැන විස්තර හෙව්වත් නොලැබුන නිසා හැකිනම් මේ උදව්ව කරන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 291 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site