කැමරාවකින් ලබාගන්නා ඡයාරූපයක් සංස්කරණය කිරීම ඡයාරූප කලාව තුළ තිබෙන ප්‍රධාන සිද්ධාන්තයක්. එම නිසා ඡයාරූප ශිල්පය ප්‍රගුණ කරන බොහෝ දෙනා ඡයාරූප සංස්කරණයට ද දක්වන්නේ දැඩි උනන්දුවක්.
ඡයාරූප සංස්කරණය සඳහා භාවිතා කරන මෘදුකාංග අතරින් " ෆොටෝ ෂොප් " යනු බොහෝ දෙනා දන්නා , ඡයාරූප සංස්කරණයේදී සුලබව යොදා ගැනෙන මෘදුකාංගයක්.
මෙම මෘදුකාංගය තුළින් ජායාරුපයක පවතින ස්වභාවය සම්පුර්ණයෙන් වෙනස් කිරීමට මෙන්ම එයට යම් අලුත් දෙයක් එක් කිරීමේ හැකියාවද පවතී.
එම නිසා බොහෝ සමාජ වෙබ් අඩවි මේ තුලින් බොහෝ දෙනා මවිතයට පත්වන දේ නිර්මාණය කර අන්තර්ජාලයට මුදා හරිනු ඔබද දැක ඇතුවාට කිසිම සැකයක් නැත.
ඇතැම් අවස්ථා වලදී එසේ සංස්කරණය කල ඡයාරූප හදුනා ගත නොහැකි ලෙස කතා බහට ලක්වී මහත් ආන්දෝලනයන්ට ලක්වූ අවස්ථාද නැතුවාම නොවේ.
එසේ බැලු බැල්මට සංස්කරණය කලා යැයි පෙනෙන නමුත් සංස්කරණය නොකරන ලද බොහෝදෙනාගේ කතාබහට ලක්වූ අපුරු ජායාරූප එකතුවක් මෙම වීඩියෝව තුල අන්තර්ගතයි.
(ඉතාලියේ මිලානෝ නුවර හර්ෂණ කාරියවසම් සහ බෘනෝ දිවාකරගේ නිර්මාණයකි)
නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග
ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගු
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට
කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.
බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අරුම පුදුම ඡායාරූප
සමරේ(ගාල්ල) Saturday, 23 August 2014 09:24 AM
ඉතාමත් වටිනා ඉදිරිපත් කිරීමක් (අ)
සඳුනි Saturday, 23 August 2014 10:33 AM
හරියට වටිනවා,"ස්තුතියි ලොක්කා සහ ලංකාදීප "(අ)
රසිකා පුෂ්පකුමාර Saturday, 23 August 2014 11:47 AM
ගොඩන් වටිනවා ලොක්ක මහත්තයා (නදී)
දයා අලහාකෝන් Saturday, 23 August 2014 12:30 PM
විශ්මිත දේ ඉදිරිපත් කිරීම ගැන ලංකාදීපයට ස්තුතියි (නදී)
ලෙස්ලි ලෝව් Saturday, 23 August 2014 12:32 PM
හැමදාමත් නැවුම් විස්මිත තොරතුරු රැගෙන අන්තර්ජාලයෙන් අප හමුවට එන ලොක්කට අපේ ස්තුතිය (නදී)
කමල් පෙරේරා Monday, 25 August 2014 03:00 PM
ඉතාම හොඳ කාලෝචිත ඉදිරිපත් කිරීමක් (අ)
හියුගෝ Saturday, 23 August 2014 11:47 PM
නියමයි ලොක්කා..!! (නදී)