IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අරාබියෙදි ලක් කත පාර පනිද්දී මරුට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උම් අල්හි කුවේන් මාර්ගයේ පාර මාරු වෙමින් සිටි ශ්‍රී ලාංකික කාන්තාවක (52) කාරයකට යට වී මරුමුවට පත්වූ බවත්, වරද රියදුරාගේ බවත් එරට පොලිසිය කියයි.

මිය ගිය කාන්තාව සමඟ පාර මාරු වූ ශ්‍රී ලාංකික මිතුරිය (42) සුළු තුවාල ලබා රෝහලෙන් පිටව ගියාය.

 



අදහස් (0)

අරාබියෙදි ලක් කත පාර පනිද්දී මරුට

ධම්මසේන Thursday, 10 July 2014 07:59 PM

මේ දිනවල රාමසාන් උපවාස නිසා එම පොලීසි විසින් රියදුරන් විශේෂයෙන් දැනුවත් කර තිබෙනවා ප්‍රවේශම ගැන. ඒත් මෙහෙම වුණ එක ගැන කණගාටුයි (නි)

:       0       0

ප්‍රියංක Thursday, 10 July 2014 09:52 PM

ලංකාව කියන්නේ ලෝකය ඉදිරියේ කුමනාකාරයේ රටක්ද කියලා අපි රට ඉන්න නිසා දන්නවා. ගැහැණුන්ව රට යවන පිරිමි ලැජ්ජා වෙන්න ඕනෑ (නි)

:       0       0

අනුර වසන්ත Friday, 11 July 2014 10:49 AM

ඔබට නිවන් සුව (දිල්)

:       0       0

ශානක Thursday, 10 July 2014 11:26 PM

එහෙම නොයන අයගේ වියහියදම් සුනෙත් බලාගන්නවාද? (නි)

:       0       0

දාන් Friday, 11 July 2014 03:01 AM

සුනෙත්, වහල් සේවයට ගියාමද වාහනවල හැප්පිලා මැරෙන්නේ. එතකොට ලංකාවේ වාහනවලට හැප්පෙන්නෙත් වහල් සේවයට ආපු අයද?(නදී)

:       0       0

ටිරෝන් Thursday, 10 July 2014 12:38 PM

ඔබට නිවන් සුව! මිතුරියට ඉක්මන් සුවය පතමි! (නි)

:       0       0

සුනෙත් Thursday, 10 July 2014 02:13 PM

ක‍ාන්තාවන් වහල් සේවයට යැවීම නැවැත්වීමට නොහැකිවීම නිසයි නේද මේ සියලු දේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site