(අංජුල මහික වීරරත්න)
රට මුහුණ දුන් ආර්ථික අර්බුදය එක් අයවැයකින් විසඳීමට හෝ නොසළකා හැරීමට නොහැකි බැවින් එම තත්ත්වයට මුහුණදීමට රට සූදානම් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රජය මේ මොහොතේ ඉටුකරමින් සිටින්නේ එම කර්තව්‍ය බවද ජනාධිපතිවරයා කීය.
කොළඹ විශ්වවිද්‍යාලයීය ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිධාරී ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය විසින් සංවිධානය කළ අයවැය 2024 විද්වත් කතිකාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය .
නව සමාජය ගොඩනැගීමේ පියවරක් ලෙස අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ තුන් ගුණයකින් වැඩි කිරීමට රජය පියවර ගත් බව ද ජනාධිපතිවරයා කීය.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අර්බුදය එක අයවැයකින් විසඳන්න බෑ
duminda Wednesday, 15 November 2023 12:48 PM
රෑට උඹලානේ ටික ටික වල පල්ලට ඇදලා දැම්මේ ,දැන් ගොඩ එන්න තවත් අවුරුදු 75 ක් ඉල්ලයි ,රැවටෙන්න නම් එපා
ගමේ එකාලා Wednesday, 15 November 2023 05:51 PM
2048 වෙනකම් බලන් ඉන්ඩනේ කියන්නේ?
සමන් Wednesday, 15 November 2023 06:10 PM
77 ඉඳන් මේ වෙනකල් අයවැය කීයක් ගෙනාවාද?
වැඩබැරි ටාසන් Thursday, 16 November 2023 04:47 AM
මේ රටේ මීට පෙර අය වැය අපිද හැදුවේ.පාර්ලිමේන්තුව විතරක් ඉතුරු කරලා අනිත් ඔක්කොම විකුණලා මිතුරන්ට සලකමු. දන්න එකම දේනේ.