(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලාංකිකයන් 10,000 කට මැලේසියාවේ රැකියා අවස්ථා ලබා දීමට එරට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි මැලේසියානු මාධ්‍ය වාර් තා කළේය.
ශ්‍රී ලංකා රජය, ශ්‍රමිකයන් සැපයීම සඳහා නිල වශයෙන් අයදුම් පත්‍රයක් මැලේසියා රජයට ඉදිරිපත් කරමින් රැකියා 10000 ක් සඳහා ඉල්ලුම් කළ බව මැලේසියානු මානව සම්පත් අමාත්‍ය දටුක් සේරි එම් සර්වනන් මහතා පැවසුවේය.
2025 දෙසැම්බර් මස 18
361
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අර්බුදයෙන් ගොඩයන්න මැලේසියාවෙන් අත දෙයි
Ruwan R Wednesday, 21 September 2022 02:55 PM
මේ ඔක්කෝටම කලින් ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර ලබාදීමට නිසි වැඩපිළිවෙක් යොදන්න. අයදුම්පත්‍ර බාරදීමට මාස 3 කටවත් දින නෑ. බලපත්‍රය හැදිලා එන්න තවත් ඒ වගේම කාලයක් යනවා. අනුන්ගෙන් හිඟාකන්න බලන් හිටියාට රට ඇතුළේ කරන්න පුළුවන් දේවත් හරියට කරනවද?