IMG-LOGO

අරුන්දික විපක්ෂයේ අසුන්ගනී

(ආරියරත්න රණබාහු)

හිටපු නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා අද(19) පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ අසුන් ගත්තේය.

මෙම ආණ්ඩුව යන මග වැරදි බවත් ආණ්ඩුව පෙරළන තුරු සටන් කරන බවත් ප්‍රකාශ කරමින් ඔහු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමග අසුන් ගත්තේය.



අදහස් (19)

අරුන්දික විපක්ෂයේ අසුන්ගනී

Rizwan Dubai Tuesday, 19 September 2017 08:56 AM

ඉතින් මෙයා වෙන මොනවා කරන්නද, විපක්ෂයේ අසුන් නොගෙන

:       43       470

Asanka Tuesday, 19 September 2017 09:00 AM

ආණ්ඩුවේ ඉඳගෙන ආණ්ඩුව පෙරලනවා කියල නේද ඉස්සෙල්ලා කිව්වේ. ලබන ඡන්දෙන් මෙතුමා පෙරලෙන එකනම් ඒකාන්තයි.

:       49       414

චින්තක Tuesday, 19 September 2017 09:06 AM

මේ හැමෝම හැසිරෙන්නේ තමන්ගේ වාසියට විතරයි.

:       98       441

mahee Tuesday, 19 September 2017 09:26 AM

ඇමති ආසනයෙන් නැගිට්ට විතරයි, මෙන්න යකෝ මොළේ පැදිලා! ඇමති අසුනේ ඉන්න කාලේ මොළේ උඩ ඉඳගෙන හිටියවත්ද?

:       93       202

Ruwan Tuesday, 19 September 2017 09:32 AM

එක පිළලයක් යහපාලන රජයෙන් ගැලවුණා. ඉතිරි ටිකත් කරදරයක් නැතුව ඕව විදියට යනවනම් තමයි හොඳ.

:       313       2336

rUCHI Tuesday, 19 September 2017 09:33 AM

බුධියට මුල්තැන දී ඡන්දය පාවිච්චි කරලා දැන් ඉන්න සහ හිටපු සියලුම දුෂිත දෙෂ්පලකයන්ව ඉවත් කල යුතුයි. ඒ වගේම ඡන්දෙ පැරදිලා ජාතික ලැයිස්තුවෙන් අපු අයවත් ගෙදර යැවිය යුතුයි. මේ සියලුදෙනාම තමන් හැදෙනවා මිසක රට ගැන සිතීමක් නැත.

:       2       167

jiffri Tuesday, 19 September 2017 09:40 AM

ඇමැතිකමත් එක්ක ඒ සැප සම්පත් භුක්ති විඳිනකොට ආණ්ඩුව හොඳයි . ඇමතිකම නැති උනාම ආණ්ඩුව යන මග වැරදි . නරියා මිදී කන්න ගිහින් කියපු කතාව මතක් උණා.

:       2       162

rohana kumara Tuesday, 19 September 2017 09:49 AM

විපක්ෂේ වාඩි වෙන්න විපක්ෂේ කොහෙද? තියෙන්නේ කවුද? විරුද්ද පක්ෂය

:       393       55

පිටිගල මිලානෝ Tuesday, 19 September 2017 09:57 AM

ලක් වැසියනේ අපේ රට හැදිය යුත්තේ දේශපාලඥයන් නොව අපි බව තේරුම් ගන්න. ජරාජීර්ණ දේශපාලකයින් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන් සමඟ සන්ධානගත වෙමින් පහුගිය සමයේ කලේ එතනෝල් පිටරටින් ගෙන්වමින් රටතුළ සාදන මත්පැන් වලට කවලම් කර සැර වැඩිකර ලක් වැසියාටම පෙවීමයි. ඒ නිසා මේ අයව සහ හොරුන්ව සහ හොරුන්ට ආධාර කර ඇති හොරුන්ව රැක ඇති දේශපාලකයින්ව සහ ඔවුන්ට ගෑවිච්ච කෙනෙක් වත් නැවත පාර්ලිමේන්තු නම් යවන්න එපා. ඔබගේ වටිනා ඡන්දයට මෙලෙස වටිනාකමක් එක් කරන්න.

:       2       441

K PereraTuesday, 19 September 2017 01:25 PM

හොද ප්‍රතිචාරයක්! නමුත් එතකොට පාර්ලිමේන්තුව හිස්වෙනවනේ ! එහෙම කෙනෙකුව බෙහෙතකටවත් හොයන එක තමා ලොකුම ප්‍රශ්නය.

:       0       0

RanilWednesday, 20 September 2017 01:08 AM

මෙන්න ඉතාලයේ ඉඳගෙන ලංකාවේ මිනිස්සු කරන්න ඕනේ දේවල් ගැන බන කියන අයෙක්...

:       0       18

බුද්ධික Tuesday, 19 September 2017 10:31 AM

මේවගේ තවත් අය ගියොත් යහපාලනයත් ගොඩ රටත් ගොඩ ජනතාවත් ගොඩ.

:       0       0

shelton Tuesday, 19 September 2017 10:35 AM

මම විතරද හැමදාම විපක්ෂයේ.

:       0       0

Rohitha Tuesday, 19 September 2017 11:13 AM

මෙයා ගැන ජනතාව දන්නවා හොදට. ඉතාලියේ ඉන්නවයි කියපු එකනලිගොඩට දැන් මොකද උනේ කියන්නකෝ! දැන් ඒ කතාව අමතකද?

:       0       1

Gune Tuesday, 19 September 2017 11:23 AM

ටීච -කියන්න බලන්න දුෂිත දේශපාලකයෝ අන්තිමට නවතින්නේ කොහෙද කියල.... ළමයි- "ටීච, බන්ධනාගාර රෝහලේ". ටීච - හොඳයි, එහෙනම් කියන්න බලන්න බන්ධනාගාර රෝහලට යනකම් ඒ අය ඉන්නේ කොහෙද කියල. ළමයි - "ටීච, විපක්ෂේ".

:       0       10

කරුණාපාල Tuesday, 19 September 2017 03:22 PM

මේ වගේ අය නම් කොයි ගොඩේ හිටියත් අපටවත්, රටටවත් සෙතක් නැහැ. මේ රටේ බුද්ධිමත් ජනතාවට අවශ්‍ය වන්නේ ඔළුගෙඩි එකතු කරලා ගොඩ වැඩි කර ගන්න නායකයින්ට වඩා මොලගෙඩි එකතු එකතු කරලා රට හදන නායකයිනුයි. එහෙම මොලගෙඩි එකතු කරලා රට හදන නායකයින් අපේ රටේ ඉන්නවද කියන එක තමයි අපිට තියන ප්‍රශ්නය??

:       0       1

sunil Tuesday, 19 September 2017 05:10 PM

වෙන කොහේ යන්නද, පුරුදු නවාතැනට යනවා මිසක්.

:       0       0

Chanak Los angeles Tuesday, 19 September 2017 11:56 PM

මෙවගේ අය රටේ පාලන තන්ත්‍රයේ ඉන්නවා කියන්නේ එම රටට දෙවියන්ගේම පිහිටයි ..

:       0       0

YASASIRI Thursday, 21 September 2017 10:45 AM

එක්නැලිගොඩ ඉන්නවා දැක්කා කියපු අය ගැන තව කතා මොකටද ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 333 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 809 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 146 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site