මාලඹේ අරන්ගල දී අද අලුයම වෙඩි තැබීම පළි ගැනීමක් විය හැකි බව අතුරුගිය පොලිසිය කියයි.
මීට මාස තුනකට පමණ පෙර කඩුවෙල උසාවියේ දී සමයන්ට වෙඩි තැබු බව කියන කණ්ඩායමේ දෙදෙනෙකුට වෙඩි වැදී ඇති බවට ලැබුණු තොරතුරු සත්‍ය දැයි සොයා බලන බව පොලිසිය පවසයි.
එම දෙදෙනා ඇතුළු පිරිස මගුල් ගෙදරක ගොස් එමින් සිටියදී පසු පසින් ආ වාහනයකින් වෙඩි තබා ඇති බවත් එක් අයකුගේ නලළට ද අනෙකාගේ මහපට ඇඟිල්ලකට ද වෙඩි වැදී ඇති බවත් පොලිසිය පවසයි.
අතුරුගිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සංජිව මහානාම මහතා පරික්ෂණ මෙහෙයවයි.
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අරන්ගල කල්ලි දෙකක් යළි සටනේ ?
චතුර Thursday, 17 December 2015 01:27 PM
මහින්ද මහත්තයාගේ කාලේ පාතාලේ අයට නියම දඬුවම් ලැබුණා. එතුමා නැති සාපෙ තමයි මේ. (බ)