IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අර්තාපල් ආනයනය තාවකාලිකව අත්හිටුවයි

අර්තාපල් ආනයනය අද මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව නතර කර ඇතැයි මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යංශය කියයි. දේශීය අර්තාපල් වෙළෙඳපොලට පැමිණිම සහ රටට අවශ්‍ය අර්තාපල් රට තුළ නිෂ්පදනය වීම නිසා මෙම පියරගෙන ඇත.



අදහස් (0)

අර්තාපල් ආනයනය තාවකාලිකව අත්හිටුවයි

චන්ද්‍රා Saturday, 06 September 2014 01:13 PM

අනේ මෙහෙමත් නිලධාරීන්. දැන්ද ඇහැරුනේ ? දැන් ප්‍රමාද වැඩියි. මිට කලින් ඇනවුම් කරපුවා දිගටම එනවා. දැන් අල ගොවියා අමාරුවේ වැටිලා අහවරයි. හැමපාරම වෙන්නේ මේකනේ, අනේ මෙහෙමත් වුසභ නිලධාරීන් සහ බලධාරීන්. අසරණ ගොවියා සදා අමාරුවේ (නදී)

:       0       0

ප්‍රසන්න Saturday, 06 September 2014 01:19 PM

ආණ්ඩුව සෑහෙන්ට බය වෙලානේ උෟව ඡන්දෙට (නදී)

:       0       0

මිනිපෙ Saturday, 06 September 2014 03:12 PM

අල නොකෑවා කියලා මැරෙන්නේ නැනේ.මේ විදේශ විනිමය බෙහෙත් ගේන්න.(අ)

:       0       0

හැරිසන් Saturday, 06 September 2014 04:36 PM

ඒක නම් හොඳයි (නි)

:       0       0

සාලිය Saturday, 06 September 2014 04:48 PM

උෟවේ බුද්ධිමත් ජනතාව මේවා තේරුම් අරන් ආණ්ඩුව දිනවන්න ඕන හොඳේ. (නදී)

:       0       0

චාමර Sunday, 07 September 2014 01:52 AM

අපි මේවට අහුවෙන්නේ නැහැ (නි)

:       0       0

බමුණු Saturday, 06 September 2014 08:03 AM

අර්තාපල් ගෙන්වන එක නැවත්තුවට කමක් නැතත ඔය අර්තාපල් කන්නේ නැහැ සීනි නිසා. හාල් ගෙන්වන්න පිටින් ගෙන්නුවොත් මෙහෙ හාල් මිල අඩුවේවි. ගොවියෝ වී මිල වැඩිකළේ නැහැ නමුත් මෝල් කාරයෝ වැඩි මිලට වීගත්තා ගබඩාකරගෙන වැඩිමිලට විකිණීම සඳහා. ප්‍රදාන පෙලේ මෝළ කරුවන් දෙන්නයි ඉන්නේ ඒගොල්ලොත් දේශපලුවෝ නැතිනම් දේශපාලුවන්ගේ සහෝදරයෝ. අපට එයාලව පෝසත් කරන්න උවමන නැත. ඉන්දියාවෙන් හාල් ගෙන්වා දෙන්න. (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 07 September 2014 05:51 AM

මෙදා පාර අල ගෙන්වීම නැවැත්තුවේ ඇයි කියලා ලබන කන්නයේදී පැහැදිලි වේවි. (නි)

:       0       0

සෝමදාස Saturday, 06 September 2014 08:27 AM

උෟවේ ඡන්දෙ ලගයිනේ.. සමන්ත විද්‍යාරත්න වැලිමඩදී මේ ගැන කිව්වනේ (නදී)

:       0       0

අර්ජුන රණවන Saturday, 06 September 2014 08:58 AM

ලිපගිනි මොළවන තෙක් දිය සැලියේ (නදී)

:       0       0

මහවැව,නිමල් වර්ණකුලසුරිය​, Sunday, 07 September 2014 06:32 AM

දේශිය අල ගොවියට ජය වේවා (දිල්)

:       0       0

ගුණරත්න Saturday, 06 September 2014 09:19 AM

වැලිමඩ ඡන්දෙ ඉවර වෙනකම් දේශීය අල ගොවියාට ජයවේවා (නදී)

:       0       0

ඛාලි Sunday, 07 September 2014 07:45 AM

මේක අද තියෙන ජන්ද උණුසුම් නිසා ........ (දී)

:       0       0

සෑම් Saturday, 06 September 2014 10:06 AM

අපේ රටේ වෙළඳ ප්‍රතිපත්තිය ගැන කියන්න තියන උපමාව ""අතීසාරෙට අමුඩ ගැහුවා වගෙයි "" කියලා තමා මට හිතෙන්නේ. (නදී)

:       0       0

අනුර ඩබ්ලිව් සෙනව්රත්න Saturday, 06 September 2014 12:12 PM

මේ මිනිස්සු ජනතා විමුක්ති පෙරමුණට ඡන්දෙ නුදුන්නට ඒ මිනුස්සු කියන දේ තමයි වෙන්නේ. අර සෝමදස ලියලා තියන කතාව ඇත්ත. උෟවේ මිනුස්සු සමන්ත විදයාරත්න නොඑව්වොත් ලොකු අපරාදයක් කරගන්නේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 268 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site