මාවනැල්ල ශ්‍රී ලංගම ඩිපෝවේ ඩිපෝ අධිකාරී හෙක්ටර් තිසේරාට පහර දුන් බව කියන අරණායක ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු සිව් දෙනෙක් ලබන 15 තෙක් මාවනැල්ල මහේස්ත්‍රාත් චාන්දනී මීගොඩ මහත්මිය විසින් රිමාන්ඩ් කරනු ලැබූහ.
ප්‍රාදේශීය සභා සභාපති දිනේෂ් ගුණරත්න (එජනිස), ඒ මනෝජ් එදිරිසිංහ, උෂාන් ලක්මාල් උස්සාපිටිය, ජේ චන්දික චමල් උභයධීර ඔවුහුය.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අරණායක ප්‍රා සභාපති රිමාන්ඩ්
ප්‍රියන්ත Friday, 03 October 2014 08:29 AM
දඩුවම මදි පක්ෂය කන ඵවුනට සමාවක් ඵපා ? (ස)
උපාලි Thursday, 02 October 2014 06:56 PM
මේ වගේ අය අල්ලලා දඬුවම් දෙන්නම ඕනෑ. (නි)
ඩර්ලි Thursday, 02 October 2014 07:29 PM
පුදුම බලයක්නේ තියෙන්නේ. පාරට තාර ටිකක් දාන්න සල්ලි නැහැ. මිනිසුන්ට ගහන්න පුළුවන්. (නි)
චානක Thursday, 02 October 2014 09:31 PM
බොහොම හොඳයි (නි)
ජයත් Friday, 03 October 2014 10:40 AM
මොකද්ද කාරියවසම් පුදුමේ හෙට අනිද්දම ඇප අරගෙන එලියට ඒවි. ඇවිත් අර පරණ සෙල්ලම ම පටන් ගනීවි එච්චරයි. මේක ජාතික ප්‍රශ්නයක්. මේ ප්‍රාදේශීය දේශපාලුවන්ගේ අමන කෙලි නවත්වන්න කාටවත් උවමනාවක් නැහැ. තිබුනත් කරන්න්නෙත් නැහැ. තමන්ගේ ඡන්ද පදනම දිහා බලාගෙන. පුදුම වැඩේ රටේ සිවිල් සමාජයත් ගල් ගැහිලා වගේ. මේවා දිහා බලන් ඉන්නවා මන්ද මොනවා කරන්නද කියල. (ස)
ජයාත් Friday, 03 October 2014 02:14 PM
තව මොන කතාද අනේ! (නි)
කාරියවසම් Thursday, 02 October 2014 11:09 AM
පුදුමයි වගේම සන්තෝසයි නීතිය මේ තරම් ඉක්මනට ක්‍රියාත්මකවීම (අ)
දීපාල් Thursday, 02 October 2014 11:11 AM
හොද දඩුවම (අ)
ටිරෝන් Thursday, 02 October 2014 11:31 AM
මේ වර්ගයේ කට්ටියට වෙනම හිරගෙවල් හදන්න වෙයි. දැන් කට්ටිය තරඟෙට මේ වගේ වැඩ කරන්නේ. (ස)
ධම්ම Thursday, 02 October 2014 11:47 AM
ගුටි අනින්න දේශපාලකයන්ට බලය දුන්නේ කවුද? මේ ළඟදී දේශපාලකයෙක් තානාපති කෙනෙකුටත් ගුටි ඇනලා තිබුනා. (ස)
ගුණසේකර Thursday, 02 October 2014 12:31 PM
ශ්‍රී ලංකාවේ හිරගෙදර යවන්න තවත් ප්‍රාදේශීය සභා සභාපතිවරු සිටිනවද? (නි)
සීල ද සිල්වා Thursday, 02 October 2014 12:33 PM
කියමනක් තියෙනවා 'කිරි එරෙන්න අඩන්න ඕනෑලු'! (නි)
රොකී Thursday, 02 October 2014 01:47 PM
ලබන ආත්මයේදීවත් ප්‍රාදේශීය දේශපාලුවන් නැති ලෝකයක උපදින්න ලැබේවා! (නි)
චන්ද්‍රා Thursday, 02 October 2014 01:51 PM
ජනතාවට පහරදෙන දේශපාලුවන්ට දැඩි දඩුවම් දියයුතුය (නි)