අරණායක රාමසර කන්ද නාය ගොස් දින දහසයකට පසු දිය පාරක් ළඟ තිබි මළ සිරුරක් සොයා ගත් බව පල්ලෙබාගේ ග්‍රාම නිලධාරි හතුරුසිංහ මහතා කියයි.
මරණයට පත් පුද්ගලයා මරණය වු තැන සිට කිලෝමීටරයක් දක්වා ප්‍රමාණයක් ගසා ගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.
රාමසර කන්ද නායයාමෙන් දෙසීයකට ආසන්න පිරිසක් පණ පිටින් වැළලෙන්නට ඇතැයි ද කියති.









COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.