IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


‘අර්ජුන් මහේන්ද්‍රන් කිසිම කමිටුවකට නෑ‘

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන කිසිදු කමිටුවකට පත් කර නැතැයි සංවර්ධනය උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි. 

ඉන්දියාව සමඟ අත්සන් තැබීමට නියමිත ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම, චීනය හා සිංගප්පූරුව සමඟ අත්සන් තැබීමට නියමිත නිදහස් වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡා කරන කිසිදු කමිටුවකට ඔහු පත් කර නැතැයි ද අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි. 

ඉන්දියාව සමඟ අත්සන් තැබීමට නියමිත ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම, චීනය හා සිංගප්පූරුව සමඟ අත්සන් තැබීමට නියමිත නිදහස් වෙළෙඳ ගිවිසුම් සම්බන්ධ සාකච්ඡා පවත්වන කණ්ඩායමේ  සිටින්නේ ආචාර්ය සමන් කැලේගම (වාණිජ දෙපාර්තමේන්තුව), මංගල යාපා, ආචාර්ය අරිත වික්‍රමනායක, කේ.ජේ වික්‍රමසිංහ (මුදල් අමාත්‍යාංශයේ හා රේගු දෙපාර්තමේන්තුවේ නියෝජිත), වාණිජ මණ්ඩලය හා වෘත්තීය සංගම් නියෝජිතයෙක්ගෙන් අදාළ සාකච්ඡා කණ්ඩායම සමන්විතය.



අදහස් (0)

‘අර්ජුන් මහේන්ද්‍රන් කිසිම කමිටුවකට නෑ‘

නිරංජන් Thursday, 21 July 2016 05:19 AM

එතුමා ලංකාවෙත් නැද්ද? (හේ)

:       0       0

ශෂික Thursday, 21 July 2016 05:45 AM

හිටියත් නොහිටියත් වගේ.(හේ)

:       0       0

සැම්සන් Thursday, 21 July 2016 05:51 AM

ඇයි ඒ.(හේ)

:       0       0

වින්සන්ට් Thursday, 21 July 2016 06:07 AM

එහෙම වෙනවා නම් ඒක යහපාලනයේ යහපතට බව පෙනියන්නකි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 35 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 408 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 854 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site