IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


අරගල භූමියේ තුවාල ලැබූ 15ක් රෝහලට

(රංජන් කස්තුරි)

මයිනාගෝගම සහ ගෝඨා ගෝගම නිර්පාක්ෂික විරෝධතා භූමියට කඩා වැඳුණු විරෝධතාකරුවන් පිරිසක් එල්ල කර මැර ප්‍රහාරයට ලක් වු 15 දෙනකු තුවා ලබා ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වෙයි.

තුවලකුරවන් අතර පොලිස් නිලධාරින් කීප දෙනකු ද සිටින බව වාර්තා වන අතර මෙම සිද්ධිය වාර්තා වීමත් සමග විපක්ෂ නායක සජිත් ප්‍රේමදා, ජාතික ජනබලවේගයේ නායක අනුරකුමාර දිසානායක, ලාල්කාන්ත ඇතුළු සිවිල් සංවිධාන රැසක නියෝජතයන් ද එම ස්ථානයට පැමිණියහ



අදහස් (4)

අරගල භූමියේ තුවාල ලැබූ 15ක් රෝහලට

සී.යූ Monday, 09 May 2022 02:25 PM

රණවිරුවන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් යුද්ධය දිනූ නායකයා ඔහුගේ පළාත් පාලන හෙංචයියන්ගේ අමානුෂික ප්‍රහාරවලින් බහුතර සිංහල ජනතාවගේ පිළිකුලට හා වෛරයට පත්වීමට මෙය හොඳටම ප්‍රමාණවත්...!

:       4       12

siri Monday, 09 May 2022 02:42 PM

මේ පින්තූර වල ඉන්න මැරයින් පැහැදිලිවම හඳුනාගන්න පුළුවන්. ඒ වගේම ඔවුන් උසි ගැන්වූ මහජන නියෝජිතයින් මැති ඇමැතිවරුන් කිහිප දෙනෙක්ම ඒ අතර ඉන්නවා දුටු බව වාර්තා වුණා. බලමු පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන ආකාරය... මේ පාහර ක්‍රියාව වළක්වා ලන්නට අසමත්වීම ගැන ආරක්ෂක ඇමැති සහ පොලිස්පති ඇතුළු සියලුම වගකිව යුත්තන් සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනෑ. මේ පිරිස කොළඹට පැමිණෙන බව වාර්තා වුනේ 7 වෙනිදා සිටයි. අපි දැනගෙන හිටියා නම් ආරක්ෂක අංශ නොදැන ඉන්න බැහැනේ. දැන් අමු බයිලා ගහලා වැඩක් වෙන්නේ නැහැ. ඔහෙලා සේරම රට ගිනිතියලා ඉවරයි. රට පුරා බුරබුරා නැගෙන ඒ ලැව්ගින්න අලුතෙන් ගෙන්වපු වාහන යොදවාගෙන ජලප්‍රහාර එල්ල කරලා නම් නිවන්න පුළුවන් වෙන එකක් නැහැ...

:       2       18

fairoos Monday, 09 May 2022 03:14 PM

මේ වගේ වහල්ලු ඉන්නකම් රටට අබ සරණයි.

:       2       9

sharm warn Monday, 09 May 2022 03:31 PM

රුවන්වැලි සෑයත් වැඳලා එහෙම පටන් ගත්තේ ජාතිය වනසන මෙහෙයුම.. දැන් කියන ඒවා හෙළා දකිනවලු. තමන් තමන්ව හෙලාදකින මහලොකු විරුවා.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 632 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1036 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site