ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ විශේෂ උපදේශකයකු වශයෙන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරී හරූන් ලොගාර්ට් මහතා පත්කරනු ලැබ ඇත.
ජූනි මස අවසානයේදී අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ප‍්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් සමුගත් ලොගාර්ට් මහතා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ විශේෂ උපදේශකයකු වශයෙන් මේ වසරේ ඔක්තෝබර් මස 31 වැනිදා දක්වා කටයුතු කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අයි. සී. සී හිටපු ප‍්‍රධාන විධායක නිලධාරියා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පරිපාලනයට එක්වෙයි