IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


අය වැය සම්මන්ත්‍රණය සිකුරාදා

බ්‍රහස්පතින්දා (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන 2017 වසරේ අයවැය පිළිබඳ සම්මන්ත්‍රණයක් ලබන 11 වැනිදා සවස 2.00ට රාජගිරියේ පිහිටි මහබැංකු ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.

මහබැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.එම්.විෙජ්වර්ධන යන මහත්වරු සහ දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් කල්‍යාණි දහනායක මහත්මිය මෙහිදී දෙසුම් පවත්වති.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මන්ත්‍රණය නොමිලේ පැවැත්වේ.

මෙම සම්මන්ත්‍රණය සිංහල මාධ්‍යයෙන් පැවැත්වෙන බවත්, අයවැය සම්මන්ත්‍රණය සිංහල මාධ්‍යයෙන් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය සඳහන් කරයි.

Budget-Seminar-2017_USJ_iddamal52(1)



අදහස් (0)

අය වැය සම්මන්ත්‍රණය සිකුරාදා

සජී Monday, 07 November 2016 08:07 AM

අය වැය නෙමෙයි අපිට නම් අය අය (නි)

:       0       0

සෑම් Monday, 07 November 2016 08:48 AM

නැහැ නැහැ, අපිට වැය වැය.. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site