හබරාදූව පොලිස් ස්ථානාධිපති ඒ.පී. වෙදගෙදර දේශපාලන බලවතකුගේ නියමය පරිදි මාරු කළැයි කියමින් දහස් ගණනක් වැසියෝ ගාල්ල - මාතර මහා මාර්ගයට බැස ටයර් හා මිනී පෙට්ටි පුළුස්ස විරෝධය පළ කළහ. කැරැලි මර්දන පොලිසි ද කැඳවා සිටි නමුත් නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි මහතා මැදිහත් වී පොලිස් ස්ථානාධිපති මාරුව අවලංඟු කිරීම ගැන සාකච්ඡා කරන බව පැවැසීමෙන් පසු සිද්ධිය සමනය විය.



2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයි. පී. මාරුකළාට මීනි පෙට්ටිත් පුළුස්සයි