IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අයි පී ට වරෙන්තු

ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් පැවරූ නඩුවේ සාක්කිකරුවකු වන කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක එම් පී සුදේශ් විජේසිංහ අත්අඩංගුවට ගන්නා ලෙස හෝමාගම මහේස්ත්‍රාත් වයි ආර් බී නෙළුම්දෙනිය මහතා වරෙන්තු නිකුත්කළේය. සාක්කිකරුවකු වූ විජේසිංහ  උසාවි නොපැමිණීම ඊට හේතුවයි. නඩුව දෙසැම්බර් පස්වන දිනට කල් තැබිණි. ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් වූයේ 2010 ජනවාරි මාසයේදීය.



අදහස් (0)

අයි පී ට වරෙන්තු

අමිල කටුනායක Friday, 16 November 2012 08:32 AM

මාධ්‍යවේදීන්ට කරදර කරන ඒවා නම් අපිත් අනුමත කරන්නේ නැහැ. (නි)

:       0       0

වරුණ Thursday, 15 November 2012 01:00 PM

තනතුර ගැනවත් හිතුවද

:       0       0

තුසන්ත Friday, 16 November 2012 10:13 AM

තාරාතිරම නීතියට යටයි (දී)

:       0       0

දයා, සෞදියේ සිට Thursday, 15 November 2012 01:44 PM

ආඳා වගේ ලිස්සලා යන්නද දන්නේ නෑ හදන්නේ (ස)

:       0       0

දම්රු Thursday, 15 November 2012 02:26 PM

සත්‍ය කවදාහෝ හෙලිවේවි (ස)

:       0       0

නසීර් Thursday, 15 November 2012 02:32 PM

හොඳ වෙලාවට එයා අතුරුදහන් වුණේ (ස)

:       0       0

සිල්වා Thursday, 15 November 2012 02:56 PM

වෙන රටකටවත් ගියාදෝ....??? (නි)

:       0       0

බණ්ඩාර Thursday, 15 November 2012 03:02 PM

අයියෝ අයි.පි (දී)

:       0       0

චතුල වෙරෝනා Thursday, 15 November 2012 04:00 PM

මෙතන වරදක් පෙනෙන්නෙ නෑ මොකද අතුරු දන් වෙලා තියන කන්දරාව දෑක්කම පොලිසියට නඩු වලට එන්න ගියොත් ගෙවල් වල වෑඩක් කරගන්නවත් වෙලාවක් නෑතුව යනවා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site