ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) ශූරයන්ට ඉන්දීය රුපියල් කෝටි 10 ක් හෙවත් ශ‍්‍රි ලංකා රුපියල් ලක්ෂ 2,400 ක මුදල් ත්‍යාගයක් පිරිනැමේ. මෙවර ප‍්‍රධාන මුදල් ත්‍යාග හතර සදහා පමණක් ඉන්දීය රුපියල් කෝටි 25 හෙවත් ශ්‍රී ලංකා රුපියල් ලක්‍ෂ 6,000 ක් වෙන්කර තිබේ.
තරගාවලියේ අනු ශූරයන්ට ඉන්දීය රුපියල් කෝටි 7.5 ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් ලක්‍ෂ 1,800 ක් පිරිනැමේ. තෙවැනි සහ සිවුවැනි ස්ථානවලට ඉන්දීය රුපියල් කෝටි 3.75 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 900 බැගින් ද හිමිවේ.
2025 දෙසැම්බර් මස 18
153
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයි. පී. එල්. මුල් හතරදෙනාට කෝටි 60 ක සල්ලි මල්ලක්
හුසේන් Friday, 24 May 2013 12:40 PM
සන්සුන්වෙන්න. සන්සුන්වෙන්න. ඊර්ෂ්‍යාව යටපත් කරගන්න.අපේ කොල්ලන්ට යහ සිතින් සුභ පතන්න. (නි)
තබුක් සිල්වා Thursday, 23 May 2013 10:48 PM
මාලිංග ගොඩම තමයි. අයි.පී.එල්. ශූරතාවයට හිමිකම් කීමට වාසනාව ලැබේවා! (නි)
යොහාන් Friday, 24 May 2013 07:54 AM
කැදරයෝ.(නදී)
උපාලි Friday, 24 May 2013 08:38 AM
ඉතින් දෙවියනේ බොදු බල සේනාව තියා ත්‍රිවිධ හමුදාව දැම්මත් මේ ගොල්ල නවත්වන්න පුළුවන් වෙයිද, අයිපීඑල් යාමෙන්? (නි)
ව්ස්රුන Friday, 24 May 2013 09:49 AM
ඉරිසියා කරන්න එපා (නි)
දයානන්ද Friday, 24 May 2013 10:15 AM
ලංකාවේ කට්ටිය සල්ලි ලංකාවේ බැංකුවලට දැම්මොත් ඒක අපේ රටට හොදයි (නි)
අමන්ත Friday, 24 May 2013 11:47 AM
උපාලි කියපු දේ හරියටම හරි. (නි)
සංජු Friday, 24 May 2013 12:12 PM
නිති විරෝධී ලෙස උපාය ගත් සල්ලි සුදු කිරීමේ වැඩක් ඕක. ඉන්දියාවේ ක්‍රිකට් වලට ඔට්ටු දාන කට්ටිය වැඩියි. (නි)
චන්ද්‍රසිරි Friday, 24 May 2013 12:30 PM
ඊර්ෂ්‍යා නොකරන් මිනිසුනේ! (නි)
තිලක් Thursday, 23 May 2013 09:35 PM
අපේ උන් පෙරේතයි නේද ?(නදී)
සජිත් Friday, 24 May 2013 12:41 PM
මේවා ලැබෙන්නේ ක්‍රීඩකයන්ට නෙමෙයි එම පිල් වල අයිතිකාරයන්ට. අපේ කට්ටියට සල්ලි ඔක්කොම ලැබිලා ඒවා වියදම් කරලත් ඇති (නි)