IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අයි. පී. එල්. කී‍්‍රඩකයන් තිදෙනෙක් අත් අඩංගුවට

ඔට්ටුකරුවන්ගේ උපදෙස් මත කී‍්‍රඩා කිරීම හෙවත් මුදලට තරග අවස්ථා පාවාදීම හේතුවෙන් ඉන්දීය ප‍්‍රධාන ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) ඉදිරියෙන් සිටින කණ්ඩායමක් වන රාජස්ථාන් රෝයල්ස් පිලේ ක‍්‍රීඩකයන් වන ශාන්තකුමාර් ශ‍්‍රිසාන්ත්, අන්කීට් චාවන් සහ අජිත් චන්දිලා යන ක‍්‍රීඩකයන් ඉන්දීය පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇත.

ඉන්දීයාවේ දූෂණ සහ අපරාධ නීතිය අනුව මෙම ක‍්‍රීඩකයන් තිදෙනා ප‍්‍රශ්න කිරීම සඳහා පොලිස් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර ඔවුන් තිදෙනාට  තරග තහනමක් පැනවීමට ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ.

..



අදහස් (0)

අයි. පී. එල්. කී‍්‍රඩකයන් තිදෙනෙක් අත් අඩංගුවට

හැරිසන් Thursday, 16 May 2013 07:55 PM

ඇයි මීට කලින් තරඟ පාවා දෙනවා දැකල නැද්ද ? යනවා මනුස්සයෝ යන්න වැඩක් බලගෙන (නි)

:       0       0

සුරේෂ් Thursday, 16 May 2013 04:20 PM

ඉන්දියාවේ ඉතින් කවදත් එන්නේ මුදලට තරග පාවා දෙන උන් තමයි.(නදී)

:       0       0

ෂිරාස් Thursday, 16 May 2013 04:26 PM

මට නම් ක්‍රිකට් ඉතිහාසයේ පෙන්නන්නම බැරි ඇති පණ්ඩිතයෙක් තමි මේ ශ්‍රීශාන්ත්, හෝද වැඩේ මේ යකාට.(නදී)

:       0       0

සේනක Thursday, 16 May 2013 04:31 PM

නියමයි, අපිත් සුභ පතනවා.(නදී)

:       0       0

බුද්ධික Thursday, 16 May 2013 04:38 PM

මට නම් ඉන්දියා ටීම් එකේ එකෙක්වත් පෙන්නන්න බැහැ. (ස)

:       0       0

සමන් Thursday, 16 May 2013 04:51 PM

අයියෝ සල්ලි

:       0       0

බණ්ඩාර Friday, 17 May 2013 05:28 AM

ඉන්දියන් පිළ හොදයි. නමුත් හොද සම්බන්ධීකරණයක් නැහැ (නි)

:       0       0

චාමර Thursday, 16 May 2013 05:13 PM

අපේ අය නැද්ද? (නි)

:       0       0

ලාල් Thursday, 16 May 2013 05:32 PM

ලංකාවේ කෙනෙකුත් ඕකට අහු වුණා නේද? (නි)

:       0       0

දිසානායක Thursday, 16 May 2013 05:48 PM

අම්මෝ! මම බය වුණා අපේ දෙන්නෙක් කියලා. සල්ලි වැඩිපුර දුන්නා නම් මේ ප්‍රශ්නේ නැහැනේ බොලවු. රුපියල් ලක්ෂයක් 2ක් මක්ක කොරන්නද ? (නි)

:       0       0

යොහාන් Thursday, 16 May 2013 06:03 PM

අපේ අයව බැංකුවේ වාඩි කරලා මේ අය තැන අරන් සෙල්ලම් කළේ ඕකට තමයි. නරක නැහැ වැඩේ (නි)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 16 May 2013 07:18 PM

ශ්‍රීසාන්ත්ට ඉන්දීය අයත් කැමති නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site