IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


අයි. පී. එල්. - එස්. එල්. පී. එල්. තරගාවලි 2013 දී ශී‍්‍ර ලංකාවේ ටෙස්ට් තරග 4 ක් ගිලගනී

අයි. පී. එල්. සහ එස්.එල්.පී.එල්. තරගාවලි නිසා ශ්‍රී ලංකා පිලට ලබන වසරේ ටෙස්ට් තරග හතරක් අහිමි වෙයි. ලබන වසරේ අපේ‍්‍රල් මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව කොදෙව් දුපත් සමූහයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙක අතහැර දැමීමට තීරණය කර ඇති අතර දකුණු අප‍්‍රිකාවට එරෙහිව ලබන ජූලි මාසයේ ශී‍්‍ර ලංකාවේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකක්  2015 දක්වා කල්දමා දමා තිබේ. මීළග එස්. එල්. පී. එල්. තරගාවලිය වසර 2013 අගෝස්තු 10 වැනිදා ආරම්භ වීමට නියමිතය.



අදහස් (0)

අයි. පී. එල්. - එස්. එල්. පී. එල්. තරගාවලි 2013 දී ශී‍්‍ර ලංකාවේ ටෙස්ට් තරග 4 ක් ගිලගනී

රන්මල් Tuesday, 11 September 2012 08:55 AM

කොහොමද සල්ලි බලේ? (නි)

:       0       0

අරෝෂා Tuesday, 11 September 2012 09:37 AM

ලෝකෙට දස්කම් නොපෙන්නුවාට ලංකාවට දස්කම් පෙන්නුවාම ඇති කියලා හිතලා වෙන්න ඇති... (ස)

:       0       0

අප්පුහාමි Tuesday, 11 September 2012 10:11 AM

ඇයි අර කෙනෙක් කිවුවේ අපිට ටෙස්ට් තරග ලැබෙන්නේ අඩුවෙන් කියලා. කෝ එයා දැන්? (නි)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 11 September 2012 11:53 AM

අයි පී.එල්, එස්.එල්.පී.එල්. ගහමු.. ටෙස්ට් ඕඩීඅයි.. විස්සයි විස්ස අත්හරිමු.. පෙරටම යමු..!!(නු)

:       0       0

බෙනට් Tuesday, 11 September 2012 04:16 PM

දැන් ක්‍රිකට් ගහන්නේ රටේ ජනතාවට සතුටක් ලබාදෙන්න නෙමෙයි .... පාලක මණ්ඩලයි ක්‍රීඩකයෝ ටිකටයි....... ගානක් හොයාගන්නයි . (ස)

:       0       0

ඇලෙක්ස් Tuesday, 11 September 2012 04:45 PM

මම හිතන්නෙ ක්‍රීඩාව පාවා දෙන්න වගෙයි හදන්නේ. (නි)

:       0       0

ලසාන් Monday, 10 September 2012 10:47 PM

ලංකාවට ටෙස්ට් මැච් හම්බ වෙන්නෙත් අඩුවෙන්. හම්බුවෙන එකත් නැති කරනවා. (නි)

:       0       0

කැල්වින් Tuesday, 11 September 2012 01:36 AM

ඔහොම යමුකෝ. නියමයි. (නි)

:       0       0

රංජිත් Tuesday, 11 September 2012 06:02 AM

කමක් නෑ . ඇයි අපේ නායකයා කියලා තිබ්බේ IPL හොඳ ක්‍රීඩකයෝ බිහි කරනවා කියලා..බිහිවෙන අයට ක්‍රීඩා කරන්න ඉස්සරහට ටෙස් මැච් තිබ්බොත් හොඳයි. (ස)

:       0       0

ප්‍රභාත් Tuesday, 11 September 2012 07:39 AM

රටට පෙර සල්ලි. (නි)

:       0       0

රාජා Tuesday, 11 September 2012 02:09 PM

වඩා වැදගත් සල්ලිද? ක්‍රීඩාවද? (නි)

:       0       0

වරුණ Tuesday, 11 September 2012 07:44 AM

IPL වලට මොකටද අපේ තරඟ නවත්වන්නේ ? SLPL ගහන්න ඉන්දියාව ආවද ?කෙලින් තීරණ ගන්න බැරි පාලකයෝ හිටියම ඔහොම වෙනවා .මේ වගේ වෙලාවට තමයි අර්ජුන ඉන්න තිබුණේ. (ස)

:       0       0

කුරේ නාවලගේ Tuesday, 11 September 2012 08:12 AM

වහාම තරග අත්හිටවන්න. නැත්නම් අපේ කට්ටිය ඉල්ලා අස්වෙන්න වුණත් පුලුවන්. (නි)

:       0       0

Cooray Nawalage Jude Yohan Tuesday, 11 September 2012 02:16 PM

දැං ඔය අර්ජුනලා කෑ ගැහුවට එයාලගේ කාලේ අයි.පී.එල් තිබුණනම් එයාලත් කියයි ටෙස්ට් මොකටද ගහමු අයි.පී.එල්. කියලා..!!(නු) .

:       0       0

සිසිර කුමාර Tuesday, 11 September 2012 09:01 AM

රටට මොනවා වුණත් ක්‍රීඩකයන්ට හරි සෙතක් වෙනවානේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 524 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 112 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 317 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site