IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අයි.ඩී.එච්. දොස්තරලා වැඩ වරති

අයි.ඞී.එච්. රෝහලේ පරිපාලනයට එරෙහිව එහි වෛද්‍යවරු අද වැඩ වැරූහ. බාහිර අංශය ද වසා තුබූ අතර, එහි ආ රෝගීහු ආපසු හැරී ගියහ. හදිසි හා දැඩි සත්කාර ප‍්‍රතිකාර පමණක් කරන බව වර්ජකයෝ කියති.



අදහස් (0)

අයි.ඩී.එච්. දොස්තරලා වැඩ වරති

සනා කෑගල්ල Thursday, 12 July 2012 11:55 AM

අන්තිමට අහිංසක ලෙඩ්ඩුද වැරදි ...?

:       0       0

ලුම්බිණි Thursday, 12 July 2012 11:36 AM

මැද රට දොස්තර වර්ජනය වෙලාවේ මම කිව්වා 'වෛද්‍ය සේවයේ ඉන්න අයට සංකේත වර්ජන කරන්න පුළුවන්. නොයෙක් දේවල් ඉල්ලන්න පුළුවන්. ඒත් ලෙඩ වෙන සාමාන්‍ය මිනිසුන්ට කිසිම වර්ජනයක් කරන්න බැහැ. ඉල්ලන්න අය්තියකුත් නැහැ. කොහොමද වැඩේ?' කියල. ඒකම තමා අයෙමත් කියන්න තියෙන්නේ.

:       0       0

නිෂාඩ් Thursday, 12 July 2012 12:59 PM

දොස්තරවරුනි, පිස්සු නටන්න එපා.කලු පටියක් අ‍තේ බැදගෙන වැඩ කරන්න

:       0       0

පොතේගුරා Thursday, 12 July 2012 10:19 PM

හොඳ වෙලාවට අයි ඩී එච් එකේ මොඅල්ගුස් නැහැ .

:       0       0

අමා Thursday, 12 July 2012 11:09 PM

දන්නෝ දනිති...

:       0       0

රජිත මන්ජුල Thursday, 12 July 2012 01:54 PM

මම ලෙඩ්ඩු නැති රටක් ප්‍රාර්ථනා කරමි.... මම ආසයි දොස්තරවරු කුඹුරු කොටනවා බලන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site