IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අයි.ටී.එන් සභාපති සිංගප්පුරුවට යයි

ස්වාධීන රූපවාහිනියේ සභාපති  අනුර සිරිවර්ධන  මහතා අද  හදිසියේකටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් සිංගප්පුරුව බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඔහු නික්ම ගියබව ගුවන් තොටුපොළ අාරංචිමාර්ග පවසයි. 



අදහස් (0)

අයි.ටී.එන් සභාපති සිංගප්පුරුවට යයි

ඉසුරන්දි Saturday, 10 January 2015 07:15 AM

ඔහොම දේවල් වෙනවා අපක්ෂපාතිව ක්‍රියා නොකිරීමෙන්. (අ)

:       0       0

රන්ජිත් Saturday, 10 January 2015 02:23 AM

නීතියෙන් ගැළවෙන්න ඉඩදෙන්න එපා. මැතිවරණ නීති අමු අමුවේ කැඩූ අයට උපරිම දඬුවම් දියයුතුයි (නි)

:       0       0

ද සිල්වා Saturday, 10 January 2015 03:16 AM

දැන් ගොඩක් කට්ටිය රට යයි වගේ (නි)

:       0       0

දිලාන් Saturday, 10 January 2015 07:43 AM

විලි ලජ්ජා නැතිව මාධ්‍යය අපහරණය කලාම පැදුරටත් නොකියා යන්න වෙනවා. ඒකනේ අපි ලංකාදීපය වගේ අපක්ෂපාති පුවත්පත් එක්ක හැමදාම ඉන්නේ. (නදී)

:       0       0

කැළුම් Friday, 09 January 2015 01:55 PM

මෙන්න ඔක්කොම දුවනවෝ ............ (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 10 January 2015 03:45 AM

මැතිවරණ නීති අමු අමුවේ කැඩූ අයට අනිවාර්යයෙන්ම උපරිම දඬුවම් දියයුතුයි (නි)

:       0       0

මිණිරැවන් ලලින්ද Saturday, 10 January 2015 03:05 PM

මැතිවරණ නීති අමු අමුවේ කැඩූ අයට උපරිම දඬුවම් දිය යුතුයි (නදී)

:       0       0

ටෙනිසන් Friday, 09 January 2015 02:10 PM

අයියෝ! එහෙනම් එයත් ගියා? (නි)

:       0       0

මොහාන් Friday, 09 January 2015 02:14 PM

අපරාදේ! අල්ලගන්න තිබුනේ (නි)

:       0       0

නිශාන්ත Friday, 09 January 2015 02:25 PM

රට පනිනවා හැර වෙන මොනවා කරන්නද? (නි)

:       0       0

චන්දන‍ Friday, 09 January 2015 02:59 PM

නැවත එන්නද ගියේ? (නි)

:       0       0

විකුම් Friday, 09 January 2015 03:04 PM

මොනවාටද දන්නෙ නැහැ (නි)

:       0       0

අතුල Friday, 09 January 2015 03:08 PM

අපරාදේ යන්න දුන්නේ (නි)

:       0       0

සෙනෙවි Saturday, 10 January 2015 04:45 AM

දැඩි දඩුවම් දිය යුතුයි (දිල්)

:       0       0

කලීල් Saturday, 10 January 2015 09:10 AM

යන්නේ ඇයි කියලා අපි දන්නවා (නි)

:       0       0

දුමින්ද Friday, 09 January 2015 03:29 PM

හොරු රැල දැන් පනී. අල්ලලා නියම විදිහට දඩුවම් කරන්න ඕනා. (නදී)

:       0       0

ආසිරි Friday, 09 January 2015 03:45 PM

ආපහු ලංකාවට එනකොට අල්ලගමු. (නදී)

:       0       0

මහින්ද Friday, 09 January 2015 03:47 PM

ඉන් පසු ඔහු ඊලගට යන්නේ අපායට විය හැකියි. සුදර්මන් රදැලියගොඩත් මොහුත් එක්ක එහි යන්න වරම් ලැබි ඇති අයෙක් විය හැක. තමන්ට ලැබෙන වරදාන වලට කෑදරකමට ඕනම පහත් වැඩක් කීරිමට යහපැවත්මක් ඇතිව ඡිවත් වන මිනිසකුට කෙසේවත් කල නොහැක. එසේ කල හැක්කේ මිත්‍යා දෘශ්ටික අධම තිරිසන් වශයෙන් ඡීවත් වන අයකුට පමනයි. (නදී)

:       0       0

රන්ජන් Friday, 09 January 2015 03:51 PM

සංජීවත් එක්ක ගියාද දන්නේ නැහැ (බ)

:       0       0

අමා Friday, 09 January 2015 03:54 PM

සිංගප්පූරු ? පැනිල්ලක් ද දන්නෙ නෑ (බ)

:       0       0

දිනිති Saturday, 10 January 2015 09:36 AM

වැරදි කරාම, කඩේ ගියාම ඔහොම තමයි ඉතින්. (දිල්)

:       0       0

ලක්ප්‍රිය Friday, 09 January 2015 04:10 PM

ජාතික රුපවාහිනී ලොක්කත් රට වෙනස් කලොත් හොදයි දැන්ම.(නදී)

:       0       0

සිතුමිණි Saturday, 10 January 2015 05:04 AM

මොහු කලින්ම රටෙන් පිටවිය. මොහු ලංකාවට ගෙන්වා දඬුවම් දෙන්න (නි)

:       0       0

ටි‍රෝන් Saturday, 10 January 2015 05:06 AM

රජයේ නාලිකා හා පුවත්පත් සියල්ල පුද්ගලීකරණය කළයුතුයි කියලයි මම නම් කියන්නේ (නි)

:       0       0

පත්මසිරි මාපලගම Friday, 09 January 2015 04:15 PM

මේ හැම කෙනාගෙම වැරැදි හොයලා දඩුවම් කරන්න ඔිනි (දිල්)

:       0       0

දිසානායක Saturday, 10 January 2015 05:15 AM

මහින්ද ජනපති අපෙන් ඈත්කිරීමට අයි ටී එන් එකද වගකිවයුතුයි (නි)

:       0       0

විතානගේ Saturday, 10 January 2015 05:16 AM

අනේ ලොකු දෙයක්! (නි)

:       0       0

ජගත් Saturday, 10 January 2015 05:17 AM

සිංගප්පුරුවේම ඉන්න (නි)

:       0       0

ලංකා Friday, 09 January 2015 04:40 PM

මොකද මේ අය රට යන්නේ? (නි)

:       0       0

ජගත් Saturday, 10 January 2015 05:30 AM

සිංගප්පුරුවේම පදිංචි වෙන්න (නි)

:       0       0

පත්මසිරි Saturday, 10 January 2015 10:19 AM

කවුරුත් දැන් රට පනිනවා (නි)

:       0       0

පුෂ්පසිරි අල්විස් Saturday, 10 January 2015 10:27 AM

මොහුත් ගොඩක් වැරැදි කරපු කෙනෙක්.නීතීය ක්‍රියාත්මක කළ යුතුයි (දිල්)

:       0       0

පෙරේරා Friday, 09 January 2015 06:29 PM

හිතට එකඟව වැඩ නොකරන කොයිකාටත් ඔහොම රට පනින්න සිද්ධවෙන දවසක් උදාවෙනවා නියතයි. (නි)

:       0       0

සමන් Saturday, 10 January 2015 05:57 AM

විමල් එස් . බි . පවිත්‍රා වගේ කටවාචල නාස්තිකාර දේශපාලුවෝ ඔබතුමා ලගට ගන්නවත් එපා. එහෙම උනොත් ඔබතුමාගේ නිකැළැල් පිවිතුරු ගමන මගදී නවතීවි. ඔබතුමාගේ දෙමාපියන්ටත් අවලාද නගපු කොටින්ම ඔබතුමාගේ චරිතය ගාතනය කරපු මෙයාල දැන් ඔබතුමාට පන දෙන්න එනවා. රැවටෙන්න එපා මෙයාල නැතිවට ඔබතුමාට ජනතාවගේ පිහිට තියෙනවා. ජනතාව ඔබතුමාගේ චාම් නිරහංකාර පිළිවෙලට හරිම කැමැත්තෙන් ඉන්නේ. ඔබතුමාට ජනප්‍රිය වෙන්න පෝස්ටර් ඕන නැති බව ඔප්පු කලා අඩුම තරමින් මොවුන් ඔබතුමාගේ පෝස්ටර් ගහන්නවත් ඉඩ දුන්නේ නැහැ රාජ්‍ය බලය යොදල මැරයෝ දාල ඒවා විනාස කලා ඔබතුමාගේ වේදිකා ගිනි තිබ්බ ඔබතුමාට ගල් ගැහුවා අපිට ඔබතුමාගෙන් මොකුත් එපා මෙවන් කාලකන්නි අමනයන් විතරක් ආණ්ඩුවට ගන්න එපා (නදී)

:       0       0

සමන් Saturday, 10 January 2015 06:03 AM

දුටු තැන අල්ලනු (නදී)

:       0       0

වයිකෝ Saturday, 10 January 2015 06:03 AM

පොලිසියට බලපෑම් කිරීම සම්පුරණයෙන් තහනම් කරන්න. රජයේ වගකීම එයයි (නදී)

:       0       0

ක්‍රිෂාන්ත Saturday, 10 January 2015 10:56 AM

ඔය ගියාට ළඟදීම එන්න වෙනවා (නි)

:       0       0

ඇන්ටන් Saturday, 10 January 2015 06:10 AM

දැන් දුක හිතෙනවා ඇති නේද? (නි)

:       0       0

සංජීව Saturday, 10 January 2015 11:00 AM

ආ .. ලංකාවේ තව මඩ ඉතුරුවෙලා නැතුවද සිංගප්පූරුවේ යන්නේ? එහෙ මඩ නැහැ අනේ (නි)

:       0       0

නිමල් මල්ලව ආරච්ච Saturday, 10 January 2015 06:56 AM

ගුවන් ටිකත් එකත් අයි.ටී.එන් එකෙන්ද ? (නදි)

:       0       0

රුවන් Saturday, 10 January 2015 07:05 AM

රෙදි සෝදපු මැෂින් එකේ කෑලි කැඩිලා ඒවා ගේන්න යන්න ඇති(නදි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site