
(යොහාන් භාසුර)
ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ (එල්.අයි.ඕ.සී) සියලුම ඉන්ධන පිරවුම්හල්වල අක්‍රමිකතා සති දෙකක් තුළ ඉවත්කිරීමට එම සමාගම පොරොන්දු වූ බවත් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් හිමියන්ට සාකච්ඡාවකට ආරාධනා කළ ද සාධනීය ප්‍රතිචාරයක් නොදක්වන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
ඉන්ධන තොග සඟවා ගැනීම සහ නියමිත ප්‍රමිතියේ ඉන්ධන ලබානොදීම ආදි අක්‍රමිකතාවලින් ජනතාව වළක්වාගැනීම මහජන උපයෝගිතා කොමිසමේ වගකීමක් බව කී සභාපතිවරයා ඒ සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයි.ඕ.සී. පිරවුම්හල්වල අක්‍රමිකතා සති දෙකකින් අවසන්
Bamunuarachchi Sunday, 16 October 2022 05:37 PM
එතකොට හොරට පෙට්‍රල් ගහලා වාහන හිමියාට වෙච්චි පාඩුවේ පියවන්නේ කොහොමද...?