IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අයි.ඕ.සී ඩීසල් 4කින් වැඩි වේ

ඉන්දියා තෙල් සමාගම අද මධ්‍යම රාත්‍රීයේ සිට ඩීසල් ලීටරයක මිල රුපියල් හතරකින් වැඩි කර තිබේ. ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 121කි. ඒ සඳහා රජය අවසරය දී ඇත. තෙල් සංස්ථාවේ ඩීසල් මිල වැඩි නොවේ.



අදහස් (0)

අයි.ඕ.සී ඩීසල් 4කින් වැඩි වේ

මනෝ Tuesday, 02 October 2012 10:00 AM

ඊලඟට වැඩි වෙන්නේ ඇමති මණ්ඩලය (ස)

:       0       0

අමිල කටුනායක Monday, 01 October 2012 09:21 PM

එතකොට අපි ඒවට යන්නේ නැහැ. (නි)

:       0       0

කපිල Tuesday, 02 October 2012 11:05 AM

ආණ්ඩුව හොදයි ... අපිට අරපිරිමැස්මෙන් ජීවත් වෙන්න කියලා දෙනවා.. මගේ පවුලේ හතර දෙනයි මට මාසෙකට වියදම රුපියල් 2580.00 රුපියල් 80 ඩීසල් වැඩි උන නිසා..!(නු)

:       0       0

ගුණරත්න Monday, 01 October 2012 09:47 PM

අයියෝ! (නි)

:       0       0

සුසන්ත Tuesday, 02 October 2012 03:41 PM

හැමෝම පාරට බැස්සනම් හරි , වෙන කරන්න දෙයක් නෑ (ස)

:       0       0

සිල්වා Monday, 01 October 2012 11:36 PM

කෙහොමත් ඉන්දියාව කියන විදියට අපි නටන්න එපැයි. (නි)

:       0       0

සනත් ඉන්දික Monday, 01 October 2012 11:40 PM

එම 4 පහරත් සමග ලකුණු පුවරුව 121 දක්වා ඉහළ නගිනවා. (නි)

:       0       0

ජයන්ත - ඉබ්බාගමුව Tuesday, 02 October 2012 01:21 AM

මෙන්න තවත් ක්‍රිකට් ප්‍රථිපලයක් , සොරි. ඡන්ද ප්‍රතිඵලයක් . අයි. ඹ්. සී. ඩීසල් ලීටරයක මිල 04 කින් ඉහළ දමා ඇත. ළගදීම සිපෙට්කෝ පිරවුම්හල් තුළින්ද ලබාගත හැකිය. (නි)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 02 October 2012 12:28 PM

තෙල් සංස්ථාවේ මිල ලඟදීම වැඩි වේවි (ස)

:       0       0

රසීන් Tuesday, 02 October 2012 12:37 PM

රට පෙරට ..........රට වලට (ස)

:       0       0

මංජු Tuesday, 02 October 2012 05:44 PM

සුසන්ත, තෙල් ප්‍රශ්න වලටනම් පාරට බහින්න එපා. මොකද වෙඩි තියනවා. මතකනේ හලාවත ධීවරයට වුණ දේ. (නි)

:       0       0

කීර්ති Tuesday, 02 October 2012 05:39 PM

ඩීසල් මිළ වැඩි වෙනකොට ජීවන වියදමත් වැඩි වෙනවා. සකල සබ්බමනාවම වැඩි වෙනවා. දුප්පතුන්වැඩි වෙනවා. රට පෙරට - අපි වළට. (නි)

:       0       0

කීර්ති Tuesday, 02 October 2012 05:47 PM

අපිනම් රුපියල් 10000කින් හොදට කාලා බීලා දරුවන් හතර දෙනාටත් හොදට උගන්වනවා. (නි)

:       0       0

කීර්ති ඩුබායි Tuesday, 02 October 2012 05:47 PM

ඩීසල් වැඩි උනාට කමක් නැහැ.. තවම පුන්නක්කු වල මිල වැඩි උනේ නැහැනේ..!(නු)

:       0       0

වරුණ Tuesday, 02 October 2012 07:55 AM

අනෙක් ඒවත් හිමිහිට වැඩිවෙයි එහෙනම් (නි)

:       0       0

නිර්මලා -කුරුණෑගල Tuesday, 02 October 2012 08:11 AM

අමිල මහත්තයා, සිපෙට්කෝ ටිකක් ගාන අඩුයි කියලා අපිට තෙල් ගහගන්න අයි. ඕ. සී. සෙඩ් එකක් පහුකරලා කි. මී. 10-15 ක් ඒ වෙනුවෙන් යන්න බැහැ. එතකොට අපි තියෙන එකකින් තෙල් ගහ ගන්නවා. අනිත් කාරණය දැනට බයක් නැතිව තෙල් ගහගන්න පුලුවන් අයි. ඕ. සී. වලින් විතරයි. අනික බාල තෙලුත් එනවානේ. ඒ නිසා මේක බොහෝ සෙයින් අපිටත්, රටේ ආර්ථිකයටත් බලපානවා. (නි)

:       0       0

මොහොමඩ් Tuesday, 02 October 2012 08:40 AM

එතකොට අර ජීවන වියදම 2500 ඉඳල සත 10ක් විතර වැඩි වෙයි වගේ. (ස)

:       0       0

ප්‍රවීන් Tuesday, 02 October 2012 08:48 AM

නිර්මලා අක්කේ .ඔහොම දිකින දකින තැනින් තෙල් පුරවගන්න ගිහින් කොහෝ අතරමග නවතීවිද දන්නේ නෑ (ස)

:       0       0

සම්පත් Tuesday, 02 October 2012 09:00 AM

අයි.ඕ.සී. තමයි ගණන් වැඩිවුණත් ගන්න තියෙන්නේ. අනික් ඒවා බාල තෙල්නේ. (නි)

:       0       0

සරත් Tuesday, 02 October 2012 09:06 AM

බස් ‍එකේ යන අපිට කොයිකත් එකයි ..(ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Tuesday, 02 October 2012 09:07 AM

ඊලගට මොනවද වැඩි වෙන්නේ ??????? පඩි ද ??(ස)

:       0       0

වර්ෂණ Tuesday, 02 October 2012 09:19 AM

මම නම් මොන තෙලක්වත් ගහන්නේ නැහැ. මගේ වාහනේ ගෙදර ගරාජ් එකේ. මම යන්නේ බස් එකේ. (නි)

:       0       0

කල්‍යාණ Tuesday, 02 October 2012 09:25 AM

නිර්මල අක්කේ එහෙම හෙම තැනින්ම ගණ්න හොඳ නැහැ නේද.එකම තැනකින් ‍තෙල් ගන්න එක හොඳි නේද.(ස)

:       0       0

ඉන්දික Tuesday, 02 October 2012 09:32 AM

ඩීසල් මිළ වැඩි වෙනකොට ජීවන වියදමත් වැඩි වෙනවා. හැබැයි පඩි වැඩිවිමක් නම් වෙන්නේ නැහැ. (නි)

:       0       0

ප්‍රදීප් Tuesday, 02 October 2012 09:50 AM

ඊළගට මොනවාද වැඩි වෙන්නේ ජීවන වියදමද? පඩිද?(නු)

:       0       0

ප්‍රදීප් Tuesday, 02 October 2012 09:44 AM

ඊළගට මොනවද වැඩි වෙන්නේ? ජීවන වියදමද පළි? (නි)

:       0       0

ඉන්දික Tuesday, 02 October 2012 09:57 AM

බස් ගාස්තු වැඩිවෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 109 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 914 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 625 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site