අද මැදියම් රැයේ සිට ඞීසල් ලීටරය රුපියල් දෙකකින්ද හා එක්ස්ට‍්‍රාමයිල් ඞීසල් ලීටරයක මිල රුපියලකින්ද වැඩිකරන බව ඉන්දීය තෙල් සමාගම කියයි. මේ අනුව ඞීසල් ලීටරය රුපියල් 117 ක්ද එක්ස්ට‍්‍රා මයිල් ලීටරය රුපියල් 119ක්ද වෙයි.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයි. ඕ. සී. ඞීසල් ලීටරය දෙකකින් නඟී
ලියනගේ Thursday, 31 May 2012 07:51 PM
බොර තෙල් මිල අඩුවෙද්දී අයි.ඕ.සී. මිල වැඩිවෙනවා. ?????????
ෆිරෝ Thursday, 31 May 2012 07:54 PM
ලෝකයේ තෙල් මිල පහත බැස තිබෙනවිට ලංකාවේ මිල වැඩිවේ. මේකද ආශ්චර්යය
අබේ. Thursday, 31 May 2012 08:02 PM
තෙල් සංස්ථාව වැඩි නොකළොත් අයි.ඕ.සී එකට ලොකු හානියක් වනවා.
චමී Thursday, 31 May 2012 08:06 PM
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.
කුමාර Thursday, 31 May 2012 08:38 PM
ලෝක වෙළඳ පොළේ තෙල් මිල අඩු වෙන කොට ඉන්දියන් ඔයිල් කොම්පැනිය වැඩි කරනවා. මෙයාලට මෙච්චර දෙයක් අපේ රටේ කරන්න ඉඩ දුන්නු එකයි වරද.
ලාල් Thursday, 31 May 2012 08:44 PM
හෙනම ගහවි.
නුවන් Thursday, 31 May 2012 10:33 PM
ආසියාවේ ආශ්චර්යය...