IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අයි.එම් එෆ් යාම හොඳද? නැද්ද? නමින්ම ඡන්දය විමසයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලංකාව මූල්‍ය අරමුදලේ  සහයෝගය ලබාගැනීම සම්බන්ධයෙන්  පාර්ලිමේන්තුවේ දී නමින් ඡන්දය විමසන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබෙන බව විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  සහය ලබාගැනීම සම්බන්ධයෙන් විරුද්ධව ඡන්දය දෙන අය විකල්ප වැඩසටහනක් ඉදිරිපත් කළ යුතු බවද විජේසේකර මහතා සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  එකඟතා සභාගත කරමින් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධ විවාදය අමතමින් කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කළේය.



අදහස් (2)

අයි.එම් එෆ් යාම හොඳද? නැද්ද? නමින්ම ඡන්දය විමසයි

Dharmatileke Thursday, 23 March 2023 02:26 PM

ළිඳට වැටෙන මිනිහ ඩඩුවෙල්ලාවෙ හරි එල්ලෙනව මෙතන වුනෙත් එකඉයි ‌මේක කාගෙවත් ඩක්ශකමක් නොවේ.

:       0       0

අරවින්ද මොනරවිල Thursday, 23 March 2023 02:33 PM

වැඩකට නැති පසික්කාඩුවෝ, දැන් විරුද්ධ අය තමන්ගේ මතය කිව්වම උබලා ඒක ක්‍රියාත්මක කරනවද ? දැන් ආන්ඩුවේත් විපක්ෂයේත් මතය නෙවෙයි දැන් දැනගතයුතු වන්නේ රටේ මහජනතාවගේ මතයයි. ඒක දැන ගන්න වහාම ඡන්දයකට යායුතුයි, නිකම් බොරු කයිවාරු ගහන්නේ නැතුව. රනිලා වගේම වැඩ බැරි ගොන් බිජ්ජෙක් මූත්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site