IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘‘අයි.එම්.එෆ් දෙවන වාරිකය නතර කරලා‘‘

(නිමල කොඩිතුවක්කු)

ආණ්ඩුවේ අධි දූෂණකාරී ප්‍රතිපත්ති පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කනස්සල්ලෙන් පසුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

ආදායම් ඉලක්කවලට යාම ඇතුළු ඉලක්ක සම්පූර්ණ කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා දීම නතර කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සක්වල වැඩසටහන යටතේ අක්කරේපත්තුව ශ්‍රී රාම ක්‍රිෂ්ණන් විද්‍යාලයට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

රට බංකොලොත් වි තිබියදීත් රටේ නායකයන් මාස්පතා විදෙස් සවාරි යන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙවැනි අරමුදල ලබා දීම කල්දමන බවට පවසන විටත් මුදල් ඇමතිකම දරන ජනපති රටේ නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 



අදහස් (4)

‘‘අයි.එම්.එෆ් දෙවන වාරිකය නතර කරලා‘‘

රුචිර Friday, 29 September 2023 08:36 AM

නැව ගිලුණත් "බෑන් චූන් " කිවලු.. එයාලාට මේවා වගේ වගක් නෑ...

:       0       0

පින් පොන් Friday, 29 September 2023 01:07 PM

එහෙම කොහොමද නතර කරන්නේ? තව රටවල් කීයකට සංචාරය කරන්න තියෙනවාද? කොහෙන්ද ඒවාට ඩොලර් හොයාගන්නේ..? තව ටික දවසයි ගෙදර යන්නත් තියෙන්නේ...!

:       1       0

Bamunuarachchi Friday, 29 September 2023 04:51 PM

ගෙයක් හදන්න ණයක් ගත්තත් පළමු වාරිකය ගෙන නිම කරන්න තිබුණු කොටස නිමකර නැතිනම් එහි වැඩ බැලීමට ආ නිලධාරීන් දෙවන කොටස අනුමත කරන්නේ නැහැ. ඒ වැඩ ටික නිමකර දෙවන, තුන්වන කොටස් ගන්න පුළුවනි. ඒ වගේ IMF කොන්දේසි නිම කළාම දෙවන තුන්වෙනි වාර ගන්න පුළුවනි. ඕකට බෙරිහන් දීලා වැඩක් නැහැ. IMF කොන්දේසි ගැන ඔහෙට කරන්න පුළුවන් මගුලක් නැහැ. මිනිස්සු ගොනාට අන්දන්න එපා.

:       0       3

සමන්Monday, 02 October 2023 05:49 PM

@බමුණුආරච්චි.... ණයක් අරන් ගෙයක් හදන හැටි ගෙයක් හදන්න දන්න මිනිහෙක්ට කියලා දෙන්න. මේ අපි කතා කරන්නේ 'මම දිනුවම ණය නෙවෙයි පිටරටින් ආධාර අරන් බෙදලා දෙනවා' කියලා... ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස කියපු දුර දැක්මක් නැති කෙනෙක් ගැන. මීටවඩා අනුර කුමාර දිසානායක හොඳ වෙන්න පුළුවන්. එයා බොරු කියන්නේ දැනගෙන...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site