IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


අයි එම් එෆ් ලංකාව ගැන නිවේදනයක් නිකුත් කරයි

  (විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටින මුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර තාක්ෂණික සාකච්ඡා සැලසුම් කළ පරිදි සිදුවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (10) නිවේදනය කර තිබේ.

නව රජයක් පත් වූ විගස ප්‍රතිපත්තිමය සාකච්ඡා ආරම්භ කිරීමට සුදානම් වීම සඳහා තාක්ෂණික සාකච්ඡා සැලසුම් කළ පරිදි සිදුවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසුවේය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන අතර සමාජයේ ඇති වී තිබෙන නොසන්සුන්තාවය සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම් පිළිබඳව අවධානයෙන් සිටින බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානි මසහිරෝ නොසාකි මහතා පවසයි.ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර  තාක්ෂණික සාකච්ඡා මැයි 9-23 දක්වා පැවැත්වේ.  



අදහස් (4)

අයි එම් එෆ් ලංකාව ගැන නිවේදනයක් නිකුත් කරයි

රට්ටා Wednesday, 11 May 2022 01:29 PM

හිඟාකෑම තහනම් කරයිද?

:       0       6

ප්‍රියන්ත Wednesday, 11 May 2022 03:27 PM

අපිට අයි.එම්.එෆ්. ඕනෑ නෑ. ජවිපෙ රට බාර ගත්තු ගමන් මේ ප්‍රශ්න ඉවරයි. ඔය බටහිර අධිරාජ්‍යවාදී සල්ලි අපට ඕනෑ නෑ. අපි සමාජවාදෙන් ගොඩයනවා. සියලු පෞද්ගලික ව්‍යාපාර රජයට ගත යුතුයි..

:       31       1

Rohana Wednesday, 11 May 2022 03:31 PM

ඇමෙරිකාවේ නව යටත් විජිතවාදී වෙළෙඳ ප්‍රතිපත්තියෙන් බැහැර වී ලංකාවට තෙල් සහ ගෑස් කෙලින්ම රුසියාවෙන් ආනයනය කිරීමට ඉඩ ලබාදිය යුතුයි. ඉහළ යන ඉන්ධන මිලට තරමක් හෝ සහනයක් ලැබෙන්නේ ඉන්ධන කෙලින්ම රුසියාවෙන් ආනයනය කළොත් පමණි.

:       3       17

du Wednesday, 11 May 2022 05:02 PM

අපි මේ ලෝකෙ වටෙන්ම, විශේෂයෙන් චීනය, ඉන්දියාව වගේ වගේ රටවල්වලින් කෙටිකාලීන ණය ආධාර ගැනීම නැවැත්තුවේ නැතිනම් අපේ විනාශය නවත්වාගන්න බෑ.

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 83 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 915 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2538 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site