IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 37 කින් දිනයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අයවැය විසර්ජන පනත් කෙටුම්පත(2013) දෙවන වර  කියවීම වැඩි ඡන්ද 37  කින් පාර්ලිමේන්තුවේදී ඊයේ(22) පස්වරුවේ සම්මත විය.

පනත් කෙටුම්පතට පක්ෂව  ඡන්ද 121ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 84 ක් පමණි.

තමිල් මක්කල් තේසීය කුට්ටනි පක්ෂයේ නායක සී.වී විග්නේෂ්වරන් පනතට ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ඩලස් පිළ, විමල් වීරවංශ ප්‍රමුඛ ස්වාධීන කණ්ඩායමේ මන්ත්‍රීවරු  පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු ඡන්දය විමසන අවස්ථාවේදී සභාගර්භයේ නොසිටියහ.



අදහස් (3)

අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 37 කින් දිනයි

Shane thennakoon Tuesday, 22 November 2022 07:18 PM

කොච්චර කියෙව්වත් ඔච්චර තමයි.

:       1       1

Sujeewa Tuesday, 22 November 2022 08:30 PM

කුහක කම ,ආත්මාර්ථකාමීත්වය .කොයි දේටත් විරුද්ධවීම වන අප සමාජය තුල කාටත් පොදු වූ අදීන ගති පැවතුම් තිබුනත් රට අනාගහයට ගෙන යා යුතුමයි .අප ඉදිරියේ ඇති අපරිමිත ආර්ථික ප්‍රශ්නයට මුහුණ දීමට ප්‍රතිපත්ති සමුහයකට අවශ්‍ය වන්නාවූ මේ ප්‍රයෝගික අය වය සම්මත කිරීම.225 දෙනාගෙන් බහුතරය චන්දය දීමෙන් ජනතාව වන අපට හෙට ගැන කිසියම් බලාපොරොත්තුවක් තැබීමටත් එය වෙනුවනේ කිසියම් ස්ව ප්‍රතිපත්තියක් (පටි තද කිරීමක් ) උපකාරය වෙනවා .නැත්නම් පුතානෝ සහ 3% කියනා පරිදි අද කාලා නටලා හෙට මැරෙමු

:       0       2

ජගත් ලියනගේ Wednesday, 23 November 2022 06:07 AM

ඒ කියන්නේ දෙමළ ජාතික සන්ධානයත්, ඩිල් එකක් ගහලද ?

:       2       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 447 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 896 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1062 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 603 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 613 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 211 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site