දින 100 අයවැය වැඩි ඡන්ද 163න් පාර්ලිමේන්තුවේ දී අද සම්මත විය. විරුද්ධව ඡන්දය දුන්නේ ගාල්ලේ ජවිපයෙන් පාර්ලිමේන්තුවට පැමිණ පසුව ස්වාධීන වූ අජිත් කුමාර මහතා පමණක් විරුද්ධව ඡන්දය දුන්නේය. දෙමළ ජාතික සන්ධානය ද ඡන්දය දුන් අතර විමල් වීරවංශ, තිස්ස විතාරණ, වාසුදේව නානායක්කාර මහත්වරු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
2025 දෙසැම්බර් මස 18
146
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයවැය සම්මතයි : විරෝධය ගාල්ලෙන් පමණයි
කසුන් මනුල රාජකරුණා Saturday, 07 February 2015 06:00 PM
දැන් හරිනේ (නදී)
ඩී.උපුල් Sunday, 08 February 2015 05:13 AM
ඉස්සර වැඩකරන ජනතාවගේ දුක වෙනුවෙන් සමහරු කිඹුල් කඳුළු හෙලූ හැටිත් අපිට හොඳට මතකයි (නි)