අයවැය සම්බන්ධයෙන් දැනට මත දෙකකට බෙදී සිටින පක්ෂ මන්ත්‍රීවරු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ පක්ෂයේ සමගියට හානියක් නොවන අයුරින් අයවැය ඡන්ද විමසීමේදී කටයුතු කරනු ඇතැයි ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක මහාමාර්ග රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
පොලිස් කොමිසන් සභාව දැනට පිහිටුවා ඇති හෙයින් ඊට පරිබාහිරව අගමැති යටතේ තිබූ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැනි අනෙක් ආයතන තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවද ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘අයවැය ඡන්දයේදී ශ්‍රීලනිපය සමගිව කටයුතු කරනවා‘ - ඩිලාන්
රනිල් වික්‍රම Wednesday, 02 December 2015 11:41 AM
මහින්ද විකුණලා ඡන්දෙ දිනලා දැන් මෛත්‍රී විකුනනවා, මේ පින්තුරේ ඉන්න ඔහෙලා දෙන්නම එකයි! (ස)
ලියොන් ගුනවර්ධන Wednesday, 02 December 2015 05:28 PM
සහබාගි රජයක් නිසා පක්ස බේද නැතිව ,මත බේද නැතිව ක්‍රියා කලොත්තමා මහජනයට යම්කිසි සේවයක් කල හැකිවන්නේ (රේ)
පුබුදු Wednesday, 02 December 2015 10:36 AM
අනේ අපි නොදන්නා දිලාන් (බ)
සිසිර Wednesday, 02 December 2015 10:37 AM
හැමෝම බලන්නේ තමන්ගේ වාසිය ගන්න. අපිට මොනව වුනත් එයාලට වැඩක් නැහැ නේ (බ)
කේෂන් Wednesday, 02 December 2015 10:37 AM
කන බොන දේවල් සැලකියයුතු ලෙස අඩු කලේ නැත්නම් ජනතා විරෝධය වලක්වන්න බැරි වේවි. (ර)
අමල් Wednesday, 02 December 2015 10:39 AM
හොඳ තීරණයක්. (ර)
ජයරත්න Wednesday, 02 December 2015 11:24 AM
පක්ෂයේ සමගිය ආරක්ෂා කරන්න කියල එක්සත් ජාතික පක්ෂයට උවමනා ආකාරයට වෑඩ කරනව නම් ඔය පක්ෂයෙන් ඈති වෑඩේ මොකද්ද? (ස)
පිටබැද්දර ජයා Wednesday, 02 December 2015 11:32 AM
පොලිස් මූල්‍ය අපරාද කොට්ටාසයට පුදුම බයක්නේ තියෙන්නේ ? (ස)