IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අයවැය අවසන් ඡන්දය හෙට


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික  වීරරත්න)

2026 විසර්ජන පනත් කෙටුම්පත  තුන්වැනි වර කියවීමේ අවසාන ඡන්ද විමසීම( අවසාන ඡන්දය)  පාර්ලිමේන්තුවේදී හෙට  5  පස්වරු 6.00ට  පැවැත්වේ.

අයවැය අද අවසාන ඡන්දය හෙයින්සියලුම මන්ත්‍රීවරුන් කොළඹ රැඳී සිටින පක්ෂ නායකයන් සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.

2026 විසර්ජන පනත් කෙටුම්පත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය නොවැම්බර් මස 7 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

ඉන් අනතුරුව නොවැම්බර් මස 8 වැනිදා සිට 14 වැනිදා දක්වා අයවැය දෙවැනි වර කියවීමේ  විවාදය( දින හයක්) පැවැත්විණ.

ඊට පසු නොවැම්බර් මස 15 වැනිදා සිට කාරක සභාව විවාද ආරම්භ කෙරුණු අතර  එම විවාදයේ අවසන් දිනය හෙටයි'මේ අනුව කාරක සභා විවාද පැවැත්වුණු දින ගණන 17කි.හෙට පැවැත්වෙන්නේ මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයයි.



 

 



අදහස් (0)

අයවැය අවසන් ඡන්දය හෙට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 49 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site